එළැඹෙන ජුනි 8වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන FIFA ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟ මාලාව යටතේ ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟයකදී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම භූතානයට එරෙහිව තරඟ කිරීමට නියමිතයි. මෙම තරඟය SAFF ශූරතා චක්‍රය ඇතුළුව ඉදිරි කලාපීය තරඟ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ මාර්තු මාසයේදීය. 2027 […]
ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ විස්සයි-20 සටන ඇරඹෙයි
සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින බැවින්, විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවාන්විත අවසන් කිරීමක් සඳහා ඇති අවසන් අවස්ථාව ලෙස […]
කල්දැමුණු Major Club තරගාවලිය යළි ආරම්භවේ
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දැමුණු Major Club විස්සයි විස්ස තරගාවලිය මැයි මස 23වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මැයි මස 13වෙනිදා සිට මැයි 31වෙනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කලින් තීරණය කර තිබුණු අතර නව කාලසටහන අනුව මැයි 23වෙනිදා සිට ජුනි 5වෙනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි. පෙර කාලසටහනේ කණ්ඩායමකට එක් […]
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!
පාකිස්තාන-බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය නිමාවීමත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද (මැයි 20) නිකුත් කළ නිල ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් ලොව 6 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා 6වෙනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ලද පරාජය සමග ස්ථාන 2කින්ම පසුබසිමින් 8වන ස්ථානයට පත්ව ඇති අතර බංග්ලාදේශ […]
U.S.-based investor Sandhya Ajjarapu takes ownership of Kandy Royals
Kandy Royals today announced that the franchise will come under the ownership of Sandhya Ajjarapu, a U.S.-based investor and entrepreneur with interests across healthcare, biotech, biofuels, information technology, pharmaceuticals, sports and media. The new ownership marks an important step for Kandy Royals as the franchise prepares for the upcoming Lanka Premier League Sixth Edition. Ajjarapu […]
ශ්‍රී ලංකා – හොංකොං සටනින් ඇරඹෙන ආසියානු රග්බි ශූරතාවලිය!
2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. මැදපෙරදිග පවතින […]
Witness Sports Alliance LLC takes ownership of Colombo Kaps
Colombo Kaps today announced that the franchise will come under the ownership of Witness Sports Alliance LLC, led by Saranyan Palaniswamy and K.C. Shyam Kangayan, ahead of Lanka Premier League Season 6. The new ownership marks an important step in the franchise’s journey as Colombo Kaps prepares to compete in one of Sri Lanka’s leading […]
Dialog-powered Sri Lanka Women’s Volleyball team
Click the picture for more pictures in Flicker !
සංජනා කාවින්දි තනිව සටන් කළත් තරගයේ ජය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට
තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු සේවය නොලැබී යෑම නිසා අවසානයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 84 ක පරාජයකට මුහුණ දීමට […]
නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයි-20 සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන තිදෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ප්‍රමුදි මෙත්සරා (17), ශෂිනි ගිම්හානි (17) සහ […]
මූල්‍ය අර්බුද වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා […]
සන්රයිසස් පිළත් Play-offs වටයට!
2026 IPL තරගාවලියේ 63වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. මේ තරගයේ ජයග්‍රහණය මත කණ්ඩායම් ගණනාවක ඉදිරි ගමන තීරණය උන තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදීම Play-offs වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.මේ වෙද්දි ඉතිරිවී ඇති Play-offsහි එකම ස්ථානයට කණ්ඩායම් 5ක් තරග වදිනු ඇතියි. […]

