පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!

ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා ප්‍රවේශයක් ඇති කිරීමයි.

Back To Top