Author: Sameera Peiris

බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක්

වසර 37 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් මෙරටට හිමි කර දීමට උමයංග මිහිරාන් සමත් වුණා. ඒ, ආසියානු බොක්සිං සම්මේලනය සංවිධාන කළ එලයිට් බොක්සිං තරගාවලියේදී. තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. රටවල් 21 ක තරගකරුවන් තරගාවලියට එක්ව සිටියා. උමයංග මිහිරාන් නියෝජනය කළේ, කිලෝග්රෑම් 51 ක බර පන්තියයි. ඔහු අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ, උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකු වන අසීල් බෙක් […]

එංගලන්තයට පහසු ජයක්

නවසීලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 323කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ වෙලින්ටන් හිදී. පළමු ඉනිමට එංගලන්තය ලකුණු 280ක් රැස් කළා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ජෝ රූට් ලකුණු 106යි. ඒ අනුව, තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ […]

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ, පෝට් එලිසබෙත් හිදී. ඊයේ තැන්වැනි දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ […]

දෙවන ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට පහසු ජයක්

බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිතිෂ් රෙඩ්ඩි […]

පැතුම් ශතකය පෙනි පෙනි දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.ඊයේ දිනට සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට කකඩුලු තුනක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ පොට් එලිසබත් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව තම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 358 ක් රැස්කළා. ශතක ලාභීන් වන […]

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය […]

දෙවන ටෙස්ට් තරගයේ පලමු දිනය සම සම බෙදීයයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝර්ට් එළිසබත් හිදි ආරම්භ වුණා.දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 269 ක් ලබා සිටියා. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් රයන් රිකට්ලන් තම මංගල ටෙස්ට ශතකය මෙහිදී වාර්තා කළා.ඔහු ලකුණු 101 යි.නායක ටෙම්බා බවුමා ලකුණු 78යි. අද පළමු දිනයට තරගය නතර […]

17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]

අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායම‍යි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට

‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට, ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. තරගාවලිය පැවැත්වුණේ, දියගම බේස් බෝල් පිටියේදී. ශ්‍රී ලංකා බේස් බෝල් සංගමය තරගාවලිය සංවිධාන කළේ, ප්‍රථම වරටයි. කණ්ඩායම් 6 ක් ඊට එක් වුණා. අවසන් තරගය පැවැත්වුණේ යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ට 8 ක් ලෙස […]

තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්

ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි […]

ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජය කරමින්. ‍ තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස් කළා. ආරම්භක පිතිකුරු පුළිඳු පෙරේරා සහ […]

Back To Top