Author: Sameera Peiris

අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් 19 වැනිදා සිට

සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]

“Lanka Ride 2025” ඉතිහාසයේ පළමුවරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාපැදි සවාරියක්.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ලේකහවුස් ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘Lanka Ride 2025’ පාපැදි සවාරිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (නොවැ.12)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාව ක්‍රීඩාවට යොමු කරගනිමින් ක්‍රීඩා […]

“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී!

“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ටේප්බෝල් (Sri Lanka Tapeball – SLT) සහ ඇමරිකාවේ ප්‍රමුඛ ක්‍රීඩා ආයතනයක් වන Super Sixty එක්වී 2026 ආරම්භයේදී ශ්‍රී […]

Back To Top