[vc_row][vc_column][vc_column_text] මීළග වතාවේදී දුනිත් වෙල්ලාලගේට එරෙහිව ක්‍රීඩා කරන විටදී වෙනස් ප්‍රවේශයක් ලබාගැනීමට කටයුතු කරන බව ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් පවසා ඇත. ඊයේ තරගයේ දී දුනිත් ලබාගත් රිද්මය එලෙසින් ම පවත්වාගෙන යාමට ඉන්දීය පිතිකරුවන් ඉඩ ලබා නොදෙන බවත් වෙල්ලාලට එරෙහිව ක්‍රීඩා කිරීමට ඔවුන් කැමති බවත් රාහුල් සඳහන් කොට ඇත. ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් අතර […]
ධනංජය එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛණය අද දිනයේ දී නිවේදනය කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටි ස්ථාන වල වෙනසක් සිදු වී ඇත. ශ්‍රේණිගත කිරීම්හි pathum nissanka ස්ථාන තුනකින් පහලට බසිමින් පිතිකරුවන් අතර විසිපස් වැන්නා ලෙස රැඳෙන අතර චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහලට පැමිණෙමින් […]
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නගෙන් අලුත් වාර්තාවක්
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. සුපිරි කණ්ඩායම් හතර වටේ තරගයක් වූ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙද්දී ලකුණු 41ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ඉනිමේ සියලු ක්‍රීඩකයින් දවාගනිමින් ලකුණු 214 කට සීමා […]
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාට ආසියානු තරගාවලිය අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]මෙම මස අගදී චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තමා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර සුපුන් අබේකෝන් සඳහන් කොට ඇත. ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් සඳහන් කොට ඇත්තේ ඔහුට ආසියානු තරගාවලිය අහිමිවන බවයි මීට මාස 3කට පෙර සැවෝනාහිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිය අතරතුර යුපුන් ආබාධයකට […]
තියුණු තරගයකින් අනතුරුව ඉන්දීය පිළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ අතිශය තියුණු තරගයක් අද දිනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම තරඟය ජයග්‍රහණය තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වුණා. […]
Dialog Schools Knockouts Finals | Fan Album
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
විශ්ව ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත County තරගාවලියේ Durham කණ්ඩායම සහභාගි වන අවසන් තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් කොට ගැනීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව වමත් වවේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එම තරග දෙක වෙනුවෙන් Durham කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව තිබෙනවා. ටෙස්ට් තරඟ 20 ක් ක්‍රීඩා කර ඇති 31 හැවිරිදි විශ්ව වෝකෙස්ටර්ෂයර් කණ්ඩායමට හා ලීකෙස්ටර්ෂයර් කණ්ඩායට එරෙහිව පැවැත්වෙන […]
ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වට ප්‍රභලයන් තිදෙනෙක්
[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් 23 වනදා පටන් චීනයේ Hangzhou නගරය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත 19 වැනි ආසියානු ක්‍රීඩා උළලේ ස්කොෂ් තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අංක එකේ ස්කොෂ් ක්‍රීඩකයා වන රවිඳු ලක්සිරි, ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ දිනුම් ඇදීමට අනුව 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහු මෑතකාලීනව ජාත්‍යන්තර ස්කොෂ් […]
ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමේ වැඩි ගෞරව කාටද
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වනුයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙයි. දෙරට අතර ආසියානු කුසලාන ඉතිහාසය කෙබදුද ? ඉන්දු – ශ්‍රී ලංකා තරගය ආසියානු කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කරන තවත් එක් වැදගත් වටිනාකමක් සහිත තරගයක් ලෙස […]
නසීම් ශාහ් හා හරිස් රවුෆ්ගේ ආබාධ පිළිබඳ නවතම තත්වය
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී හරිස් රවුෆ් සහ නසීම් ෂා යන වේගපන්දු යවන්නන් දෙදෙනාම ආබාධයන්ට ලක්විය. ඒ හේතුවෙන් ශාහ්නවාස් ධහානි හා සමාන් ඛාන් යන ක්‍රීඩකයන් දෙදෙනා ආදේශක ක්‍රීඩකයන් ලෙසින් නම් කොට ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතයි. එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත […]
මතීෂ IPL ගිහින් පීඩනය හසුරවන්න ඉගෙන ගත්තද. නවීඩ් නවාස් හඬ අවදි කරයි.
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් සමගින් ලද අත්දැකීම් මතීෂ පතිරණට වඩාත් පරිණත ක්‍රීඩකයෙකු වීමට ඉවහල් වූ බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කොට ඇත.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගය අඟහරුවාදා පැවැත්වෙයි. IPL තරගාවලිය හා මහේන්ද්‍ර සිං දෝනි, පතිරණගේ දියුණුවට ඉවහල් වූ […]
කුසල් ජනිත් අද තරගයට ක්‍රීඩා කරන ලකුණු
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]

