ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]
ශ්‍රී ලංකා A පිළට පහසු ජයක්!
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පැවැති දෙවෙනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් 26) සමත් වුණා. මෙම තරගයේ සිව්වෙනි සහ අවසන් දිනය ආරම්භ වන විට නවසීලන්ත A කණ්ඩායමට ඉනිමක පරාජයෙන් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසත්‍ය වාර්තාවකට ප්‍රතිචාර දක්වයි!
ජාතික ක්‍රීඩකයින් 19 දෙනෙකු ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයෙන් අසමත් වූ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, වාර්තාව “සත්‍ය වශයෙන්ම වැරදි සහ පදනම් විරහිත” බව පවසමින්. නිසි සත්‍යාපනයකින් තොරව සංසරණය වූ තොරතුරු ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාවට කීර්ති නාමයට හානි කර ඇති බව මණ්ඩලය පැවසීය. අකිල ධනංජය, චරිත් අසලංක, ධනංජය ද […]
වනුගේ විශීෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දැවැන්ත ජයක්
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 දා) පැවැති නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරග මාලාවේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම ලකුණු 140 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වුණු […]
Appointment of National Coaches For Bowling, Fielding and Spin Bowling
Sri Lanka Cricket (SLC) wishes to announce the following appointments to the National High Performance Center: Ryan van Niekerk – National Bowling Coach Ryan van Niekerk, who served as the bowling coach and interim head coach of the Netherlands national team from 2023 to 2026, was appointed as the national bowling coach of Sri Lanka […]
විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ. ග්‍රෙනෙඩා […]
කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකාව හේලි මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම […]
Lankan batsmen must put on cap of patience for consolation win vs Pakistan
Sri Lanka’s final super eight match against Pakistan today at Kandy’s hill climes Pallekelle International Cricket Stadium is just a going through the motions ritual of another world cup dream gone asunder as the once T20 world cup champions of 2012, and 1995 ODI champion nation’s cup dreams since then have melted in the last […]
එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙරට අතර පැවැති පළමු සහ දෙවන එක්දින තරග දෙකම ජයගෙන සිටීම හේතුවෙන්, තරගාවලියේ ජය 2–1ක් […]
නවසීලන්තය ලකුණු 61ක ජයක් ලබා අවසන් පූර්ව වටයට සමීප වෙයි
නවසීලන්තයට එරෙහිව පැවති සුපිරි 8 වටයේ තරගයෙන් ලකුණු 61 ක පරාජයක් ලැබීමෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට යන අතර, නවසීලන්තය ප්‍රසාද ලකුණු 3 දක්වා ඉහළ දමා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අද (25 දා) රාත්‍රිෙය් ඉහළ නංවා ගත්තේය. සුපිරි අට වටයේ ප්‍රසාද ලකුණු ලබා නැති ශ්‍රී ලංකාවට පාකිස්තානය සමඟ තරගය ඉතිරිව ඇති අතර, […]
ICC Men’s T20 World Cup 2026: Group C preview
Group C kicks off on the opening day as part of a thrilling triple header of ICC Men’s T20 World Cup 2026 action with Scotland taking on the West Indies in Kolkata. England’s presence makes the group the only one to feature two two-time champions and they will be out to make history in the […]
New Zealand edge out USA in thriller while Oman and Nepal victorious
Matt Henry took five wickets as New Zealand defeated the USA by seven runs in a high-scoring ICC Men’s T20 World Cup 2026 warm-up match. There were also wins for Oman and Nepal, while Australia’s clash with the Netherlands was washed out in Colombo. Henry holds his nerve Tim Seifert and Matt Henry were the […]

