එළැඹෙන ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව ESPNcricinfo වාර්තා කරයි. ESPNcricinfo ට අනුව, පාකිස්තාන ක්‍රිකට් පාලල මණ්ඩලය විසින් කණ්ඩායම් අධ්‍යක්ෂ ධූරය සහ ප්‍රධාන පුහුණුකරු තනතුර ඒකාබද්ධ කර ඇත. හෆීස් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරග තුනේදී සහ නවසීලන්තයේ දී පිළිවෙළින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී […]
විරාට්ගේ වාර්තා අර්ථදක්වන්න විශේෂණ පද නෑ – හිටපු නායක සව්රව් ගංගුලි
නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී විරාත් කෝලි එක්දින ශතක 50 කඩයිම පසුකළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රශංසා කොට ඇත. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතක 50ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට කෝලි සමත් වූයේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමිනි. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකු වන […]
ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන කලාපයක් චමරිගේ නමට
එළඹෙන නොවැම්බර් 26 වන දින සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සදහා සඳහා සිඩ්නි ක්‍රිකට් පිටියේ විශේෂයෙන් කැපවූ ආසන කලාපයක් වන හඳුන්වා දෙන බව සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කොට ඇත. ඒ අනුව එම ආසන කලාපය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නමින් නම් කෙරෙන අතර එය ‘Chamari Bay’ ලෙසින් නම් කොට ඇත. බහු සංස්කෘතික ක්‍රිකට් […]
ICC World Cup 2023 | India Vs New Zealand – 1st Semi Finals
එක්දින පිටියේ නීති වෙනස් විය යුතු බව හිටපු ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු කියයි
එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. සචින් තෙන්ඩුල්කාර් වත්මන් යුගයේ ක්‍රීඩා කළේ නම් ඔහු ලකුණු හා ශතක සංඛ්‍යාව දෙගුණයක් වීමට ඉඩ තිබූ බව සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 වසරේ දී තණතීරුවේ දෙපැත්තෙන්ම පන්දුවක් ලබා දීමේ නීතිය […]
හිටපු ප්‍රබලයෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයට
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මොහොමඩ් හෆීස්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. මොහොමඩ් හෆීස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55කට, එක්දින තරග 218කට සහ විස්සයි20 තරග 119කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 12,780ක් ලබාගෙන කඩුලු 253ක් දවාගෙන තිබෙනවා. හෆීස් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර, හෆීස් 2017 වසරේ […]
ඉන්දු නවසීලන්ත අවසන් පූර්ව තරගයට මන්දගාමී තනතීරුවක් ලැබෙන ලකුණු ?
නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය සඳහා මන්දගාමී තණතීරුවක් බලාපොරොත්තු වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩාංගණ භාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන මතුපිට තණකොළ ඉවත් කරන ලෙසටයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය ක්‍රීඩාංගණ භාරකරුවන් විසින් ලෝක කුසලාන තරඟාවලියේ තණතීරු බලාගැනීම සඳහා දේශීය සංවිධායක කණ්ඩායමක් […]
සිදුවූ කුමන්ත්‍රණ වලට සමාජ මාධ්‍ය වේදිකාවන් හේතු වූ බව තේරීම් කමිටු සභාපති කියයි
ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අසාර්ථකම ලෝක කුසලාන තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්වද්දී පාර්ශව ගණනාවකින් තේරීම් කමිටුව දෙසට විවේචන එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණෙන මොහොතේ දී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට සිටියේ තරගාවලිය පරාජය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ පිළිබඳව සියලු තොරතුරු දින කිහිපයක් තුළදී හෙළිකරනා […]
මහේල මල්ලිගෙන්, අරවින්ද අයියාට ලිපියක්
ලාංකේය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සළකුණක් සනිටුවන් කළ අරවින්ද ද සිල්වා ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට තීරණය කළ බව ICCය විසින් පසුගිය දා නිවේදනය කළේය. මෙම නිවේදනයෙන් අනතුරුව 2023 නොවැම්බර් මස 13වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත්ව සිටින මහේල ජයවර්ධන විසින් මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා වෙත විවෘත ලිපියක් යොමු කරමින් […]
යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වයට කුමක් සිදුවේවිද ?
ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ICCයට අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බව ද ඔහු පවසා ඇත. කෙසේ […]
ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි. අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් […]
බාබර් අසාම් සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉවත් වීමේ සූදානමක
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හැසිරීමෙන් කලකිරුණු බාබර් අසාම් මේ වන විට පැවැත්වෙන ICC ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු පකිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ. පකිස්තාන ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ලෝක කුසලාන තරඟාවලිය අවසන් වී පකිස්ථානයට ගොඩ බැසීමෙන් පසු බබාර් අසාම් සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇත. ඔහු තම අනාගතය පිළිබඳ මග […]