[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් මේ මස අගදී බංග්ලාදේශයේ පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය සෙනසුරාදා ප්‍රකාශ කොට ඇත. නිත්‍ය නායක කේන් විලියම්සන් දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින අතර ෆර්ගසන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට නායකයාගේ භූමිකාව ඉටුකිරීමට සූදානම් වෙයි. නවසීලන්ත උප නායක […]
චමරිගේ වේගවත් ප්‍රහාරය ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් කරා රැගෙන යයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය Chelmsford හිදී පැවැත්විණි. තරගාවලිය සම තත්වයට ගෙන ඒමට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තයට එරෙහිව ලද පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලෙසින් ඉතිහාසය ගතවිය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් […]
කොදෙව්වන්‍ට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය වැදගත් වූයේ තරගාවලිය ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වූ නිසාවෙනි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ […]
LPL Finals | BLove Kandy Vs Dambulla Aura
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Qualifiers 2- BLove Kandy Vs Galle Titans
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Eliminator – BLove Kandy Vs Jaffna Kings
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
LPL | Qualifiers 1 – Dambulla Aura Vs Galle Titans
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
New Zealand Women tour of Sri Lanka 2023 – 3rd ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
New Zealand Women tour of Sri Lanka 2023 – 2nd ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka W Vs New Zealand W – 1st ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 2nd Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka A Vs South Africa A – 1st Unofficial ODI
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]