Category: Rugby

තෙවරක් ලෝක ශූරයන් වූ ඕල්බ්ලැක්ස් පිළට සත්කාරකයන්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්

[vc_row][vc_column][vc_column_text]දදසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් විය. ඒ ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ට 13ක් ලෙසින් පරාජයට පත් කරමින්. තරගය ආරම්භ වී මිනිත්තු 1.30ක් ගතවන තැන ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ උත්තරා දිනුමක් සම්පූර්ණ කරමින්. ප්‍රංශය පස්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]

දසවැනි රග්බි ලෝක කුසලාන අදින් ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]10 වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සිකුරාදා එනම් අද පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සත්කාරක ප්‍රංශයට එරෙහිව නවසීලන්තය මුහුණට මුහුණ තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි.මෙම තරගාවලිය ප්‍රංශය පුරා ක්‍රීඩාංගණ නවයක දී පැවැත්වෙන තරග අතර තරග 48 න් මෙවර තරගාවලිය සමන්විත වෙයි. අවසන් […]

ලෝක රග්බි වසන්තයේ අසිරිය මෙවර සිරස TV නාලිකාවෙන්

[vc_row][vc_column][vc_column_text]10වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස 8 වන දා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20 සහභාගී වන අතර ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ සිරස TV නාලිකාවයි. ඒ අනුව මෙවර තරගාවලිය සිරස TV නාලිකාව, ශක්ති TV නාලිකාව හා TV 1 නාලිකාව […]

මෙතෙක් අවසන් පූර්ව වටයටවත් නොපැමිණි අයර්ලන්තය මෙවර රග්බි ලෝක ශූරයන් වේවිද ?

[vc_row][vc_column][vc_column_text]රග්බි ලෝක කුසලාන අසිරිය විදගන්නට රග්බි ප්‍රේක්ෂකයන් දැඩි සූදානමකින් පසුවෙයි. දසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය මෙවර සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රංශයේ දී පැවැත්වෙයි. මෙවර ලෝක ශූරයන් කවුරුන්ද යන්න පිළිබඳව අනාවැකි ඉදිරිපත් කරන්නට ලොව ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන Opta Analyst කටයුතු කොට ඇත. ඔවුන් දහස් සංඛ්‍යාත වූ දත්ත […]

පාසල් ලීග් රග්බි ශූරයන් තවත් ශූරතා කුසලානයක් අභියසට

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් අන්තර් පාසල් පිළුමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පස්වරුවේ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඊයේ දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගනිමිනි. දෙවන අවසන් පූර්ව තරඟය වෙනුවෙන් අද දිනයේ තරග බිමට පිවිසියේ මෙවර පාසල් ලීග් ශූරයින් […]

ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් අන්තර් පාසල් රග්බි පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ පැවැත්විණි. හැව්ලොක් පාක් හිදී පැවති මෙම තරගයේදී ප්‍රබල ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමගින් තරග වැදුනේ සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි. මෙම තරගයෙන් ලකුණු 39ට 10ක් ලෙසින් විශිෂ්ට ජයක් හිමිකරගත් ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. තරගයේ පළමු අර්ධයේදී සහිරා විද්‍යාලය ආරක්ෂාකාරී […]

Back To Top