Category: Rugby

Deja Vu for Joes as Tigers Roar at Havelock Park

The much-anticipated 2024 edition of the Dialog Schools’ Rugby League commenced with a cliffhanger as Vidyartha College triumphed over St. Joseph’s College, 27-22, at Havelock Park. It was a case of déjà vu for St. Joseph’s, who similarly lost their opening game to St. Anthony’s last season at Bogambara. Vidyartha College came out all guns […]

Sri Lanka Cricket recognises the national rugby team

Sri Lanka Cricket handed over the promised US$30,000 to the national rugby team, which elevated it to the top tier of the Asian Rugby circle by winning the Asia Rugby Division 1 Championship, which was played recently.The handing over of the reward was done recently during a felicitation dinner hosted for the National Rugby Team […]

Nippon Paint අන්තර් සමාජ රග්බි තරගාවලිය දෙසැම්බර් පළමුවනදා ඇරඹෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක රග්බි සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය සිකුරාදා එම නිවේදනය නිළ වශයෙන් නිකුත් කළ අතර ප්‍රධාන එකඟතා තුනකට එළඹීමෙන් අනතුරුව රග්බි තහනම ඉවත් කොට ඇත. ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, 2024 […]

පාසල් රග්බි පිටියේ පෙරලිකාරයන් දෙදෙනෙකු හැව්ලොක් ක්‍රීඩා සමාජයට

එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි. ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා තහවුරු කොට ඇත. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ඩුබායි දී පැවති හමුවකදී ඔහු මේ බව තහවුරු කොට ඇත. එම තීරණය නිල […]

අන්තර් සමාජ ලීග් තරගාවලිය දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වෙයි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 4ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා […]

දකුණු අප්‍රිකාව සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් අභිෂේක ලබයි.

සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට දකුණු අප්‍රිකාව අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමිනි. ඒ අනුව පිට පිට දෙවන වරටත් දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් වූ අතර ඔවුන් මින් පෙර 2007, 1995 වසරවලදී ද රග්බි ලෝක ශූරතාවය සිය මවුබිමට […]

ජපානය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට මාන බලයි

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. ජපාන කණ්ඩායම හා සැමෝවා කණ්ඩායම අතරයි. D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කණ්ඩායම් දෙකටම අර්ධ අවසන් පූර්ව වටය කෙරේ බලාපොරොත්තු තබාගැනීමට වැදගත් තරගයක් බවට පත් විය. තරගයේ පළමු අර්ධය තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පාලනය සියතට ගන්නට ජපානයට හැකි වද්දී ලකුණු 17ට 8ක් ලෙසින් […]

Back To Top