MAS Holdings defeated Hayleys 58-34 in the Division-D women’s finals of the 33rd Mercantile Services Basketball Association League tournament held at the Royal College (indoor) stadium. At half time MAS led 38-17. Hasini Rajapakshe led the winning outfit as Captain along with Vishmi Dias as Vice Captain. Mihiri Alwis (MAS) won the Ranil Ganewatte Memorial […]
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට…!
ඉන්දියාවේ රාංචි හිදී පැවැත්වුණු 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28දා) දිවයිනට පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද උදෑසන ඔවුන් ලඟාවිය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. මෙම ජයග්‍රහණය උදෙසා […]
2025 ICC කාන්තා ලෝක කුසලාන පළමු අර්ධ අවසන් තරගයේ ගැටුම අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය අද (ඔක්තෝබර් 29) ගුවාහටි නගරයේ Barsapara ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. මෙය තරගාවලියේ ඉතා වැදගත් තරගයකි. විශිෂ්ට තරග ජයග්‍රහණ සමගින් ලෝක කුසලාන පූර්ව වටයෙන් ඉදිරියට පැමිණ එංගලන්තය මේ මොහොතේ ජයග්‍රහණය කිරීමේ ප්‍රබල අපේක්ෂිතයින් අතර පවතින අතර, දකුණු […]
දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උප නායකයා වීමට ඉඩ !
පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි20 ත්‍රිත්ව තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම් කිරීමට ඉඩ ඇති අතර, චරිත් අසලංක කණ්ඩායම එහි නායකත්වය දරනු ඇත. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ජාත්‍යන්තර සංචාරවලදී නම් කරන ලද උප නායකයෙකු නොසිටි නමුත්, අසලංකගේ නායකත්වයට සහාය වීම සඳහා නියෝජ්‍ය භූමිකාවක් නැවත පත් කිරීමට තේරීම් කමිටුව දැන් […]
Asia Rugby Sevens Series – Press Conference
Click the picture for more pictures in Flicker !
ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය ඔක්රතෝබේ 18 -19
ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (09දා) සිදු විය. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී එය සිදු කෙරුණි. ඒ අනුව මෙම තරඟාවලිය කොළඹ රේස්කෝස් ක්‍රීඩා පිටියේ දී ඔක්තෝබර් 18 සහ 19 පැවැත්වීමට නියමිතව ඇත. රගර් ක්‍රීඩා කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරඟාවලිය සඳහා […]
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම ආර්එස්පී මහතා ඊයේ දින (ඔක්. 08) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් පත්වීම් බාරගන්නා ලදී.
ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයෙහි ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තබයි
ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ඊයේ දින (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ජෙගතීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමා, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගී විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා […]
පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය
ොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය (‘Women’s T20 world Cup – Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ […]
මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 94 ක වියදමින් සකසන ලද නානාට්ටම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් නරවිල කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම අද (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, […]
Asia Cup 2025 | Super Four | Fan Album | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !
Asia Cup 2025 | Super Four | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !

