Tag: Cricket

තියුණු තරගයකින් පසු මහනුවර කඩුල්ලකින් කොළඹ උතුර පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට […]

අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් 19 වැනිදා සිට

සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]

“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී!

“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ටේප්බෝල් (Sri Lanka Tapeball – SLT) සහ ඇමරිකාවේ ප්‍රමුඛ ක්‍රීඩා ආයතනයක් වන Super Sixty එක්වී 2026 ආරම්භයේදී ශ්‍රී […]

2025 ICC කාන්තා ලෝක කුසලාන පළමු අර්ධ අවසන් තරගයේ ගැටුම අද

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය අද (ඔක්තෝබර් 29) ගුවාහටි නගරයේ Barsapara ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. මෙය තරගාවලියේ ඉතා වැදගත් තරගයකි. විශිෂ්ට තරග ජයග්‍රහණ සමගින් ලෝක කුසලාන පූර්ව වටයෙන් ඉදිරියට පැමිණ එංගලන්තය මේ මොහොතේ ජයග්‍රහණය කිරීමේ ප්‍රබල අපේක්ෂිතයින් අතර පවතින අතර, දකුණු […]

දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උප නායකයා වීමට ඉඩ !

පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි20 ත්‍රිත්ව තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම් කිරීමට ඉඩ ඇති අතර, චරිත් අසලංක කණ්ඩායම එහි නායකත්වය දරනු ඇත. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ජාත්‍යන්තර සංචාරවලදී නම් කරන ලද උප නායකයෙකු නොසිටි නමුත්, අසලංකගේ නායකත්වයට සහාය වීම සඳහා නියෝජ්‍ය භූමිකාවක් නැවත පත් කිරීමට තේරීම් කමිටුව දැන් […]

Sri Lanka U19 Women stun Australia in opener

Sri Lanka Women U19 began their five-match T20 series against Australia Women U19 with a 15-run victory in the opening encounter at the Rangiri Dambulla Stadium yesterday. Opener Sanjana Kavindi stole the show with a fluent 62 off 46 deliveries, hitting six boundaries and a six. Her 88-run opening stand with Vimoksha Balasuriya (21) set […]

Back To Top