Tag: Cricket

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයි-20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන තිදෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ප්‍රමුදි මෙත්සරා (17), ශෂිනි ගිම්හානි (17) සහ […]

මූල්‍ය අර්බුද වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි

“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා […]

ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට!

ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට! ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කරන තුන් කොන් තරගාවලියක් එළැඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සියලුම තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරග කාලසටහන පහත පරිදි වේ. – ජුනි 9 – Sri Lanka A vs India A – ජුනි 11 – India A vs […]

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන පිල ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූනි මස 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන […]

පංජාබ් කිංග්ස් පල්ලම් බසී!

IPL තරගාවලියේ 58වෙනි තරගය ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.පංජාබ් කිංග්ස් කණ්ඩායම පිට පිට පරාද වූ 5වෙනි තරගය මෙයයි.මේවර IPL තරගාවලියේ තරග අඩකට වඩා අවසන් වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ නොකඩවාම පසුවූ පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වන විට 4වෙනි ස්ථානය […]

ඉන්දික දිසානායක සහ සදූ ජයවර්ධනත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට!

ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 71ක බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඔහුට අමතරව සදූ ජයවර්ධනද පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්තා.

South Africa Squad named for ICC Women’s T20 World Cup 2026

The South African Women’s National Selection Panel has today confirmed the 15-player squad for the upcoming ICC Women’s T20 World Cup 2026, set to take place in England and Wales from 12 June – 05 July. Aiming to continue inspiring the future generations of women’s cricket in the country, the Proteas squad, captained by Laura […]

ගුජරාට් ටයිටන්ස් පෙරමුණට!

2026 IPL තරගාවලියේ 56වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.මෙම තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 168ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ආරම්භක පිතිකරු සායි සුදර්ශන්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ අර්ධ ශතක වාර්තා කරා.එෂාන් මාලිංගට ඊයේ කිසිදු කඩුල්ලක් […]

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ තරගයට වර්ෂාවෙන් තිත

නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව අවසන් විය. අද දිනයේදී යැවිය හැකි වූයේ පන්දුවාර 42 ක් පමණි. කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් […]

සමන්ත දොඩන්වලට නැවතත් LPL අධ්‍යක්ෂක ධූරයට!

ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි විස්සයි තර­ගා­වලි අධ්‍යක්ෂ ධූරයට නැවතත් සමන්ත දොඩ­න්වෙල පත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­ව­ර්තන කමි­ටුව තීර්ණය කර තිබෙනවා.පසුගිය් අප්‍රේල් 29වෙනිදා ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධා­යක කමිටුවේ සාමා­ජි­ක‍යකු වූ සමන්ත දොඩ­න්වෙල එම ඉල්ලා අස්වී­මත් සමඟ LPL තර­ගා­වලි අධ්‍යක්ෂ තන­තු­රින් ද ඉවත් වුණා. 2022 සිට ලංකා ප්‍රිමියර් ලීග් තර­ගා­වලි අධ්‍යක්ෂ ලෙස […]

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග කිහිපයක ප්‍රතිවාදීන්, වේලාවන් සහ ක්‍රීඩාංගණයන් වල සංශෝධන සිදුකර තිබේ. ක්‍රීඩා සමාජවලින් සිදුකරන ලද ඉල්ලීම් […]

Back To Top