Tag: Cricket

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස් කරමින් දිනයේ එකම ශතකලාභියා බවට පත්විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා […]

චිත්‍රසිරි වාර්තාවට අනුව වැඩකරන්න ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව!

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරීමට නම් ව්‍යවස්ථාමය සහ ව්‍යූහමය වෙනසක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසනවා. තවදුරටත් ඔහු සදහන් කරන්නේ ඔහු මීට පෙරද අන්තර්කාලීන කමිටු සමග කටයුතු කර ඇති බවත් එම ව්‍යවස්ථාමය සහ ව්‍යූහාත්මක වෙනස නොකළහොත් පරණ තත්වයටම නැවත ඇද වැටෙන බවයි.එමෙන්ම මෙම පරිවර්තන කමිටුවේ ප්‍රමුඛතාව ලබා […]

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි තරගාවලියට “හොඳ සූදානමකින් ඉන්නවා” – නායිකා සත්‍යා සංදීපනී

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී සඳහන් කළේ තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි. “අපි පුහුණුවීම් හොඳින් කරලා තියෙනවා. තරග රටාවටත් හොඳින් සූදානම් […]

පැතුම් නැතුව දිල්ලිය දිනුව පංජාබ් තරගය!

2026 IPL තරගාවලියේ 55වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගයට එක් වුණේ ප්‍රධාන වෙනස්කම් පහක් සහිතව,පෙර තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් පැතුම් නිස්සංකටද ඊයේ තරගය අහිමි උනා. මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු […]

උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට

මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තේරී පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ඇය කැඳවීමත් සමඟ […]

මුම්බායි පිළේ Play-offs ගමන අවසන් කළ බැංගලෝරයේ ජය!

2026 IPL තරගාවලියේ 54වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර රායිපූර්හීදී පැවැත්වුණා.අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් පැමිණි තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා,ඒ කඩුලු 2කින්.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට තිබූ අවස්ථාව නිල වශයෙන් අවසන් උනා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් […]

ජයමාවතේ යන චෙන්නායි සුපර් කිංග්ස් !

IPL තරගාවලියේ 6වෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති මෙවර IPL තරගාවලියේ 53වෙනි තරගය කඩුලු 5කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8කට ලකුණු 203ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.කෙසේවෙතත් පන්දු 33කින් ලකුණු 85ක් රැස් කරමින් […]

කාලගුණය අභිබවා සචින් මැලේ පිල ජයග්‍රහණය කරා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී   පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 11ක ජයක් අත්කර ගත්තේය. මුලින් පන්දුවට පහර දුන් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර […]

ගුජරාට් – රාජස්ථාන් සටනින් දසුන්ගේ රාජස්ථානය පරදී!

2026 IPL තරගාවලියේ 52වෙනි තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 77කින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් පිළ ලකුණු 229ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් සායි සුදර්ශන් සහ ශුබ්මන් ගිල් අතර ගොඩ නැගුණු ලකුණු 118ක සබදතාවය ගුජරාට් කණ්ඩායමට එවැනි දැවැන්ත […]

විරංග යෙෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔල්ඩ් ධර්මපාලියන්ස්ට පහසු ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට තවත් පන්දුවාර 18.2ක් ඉතිරිව තිබුණි. මෙම ජයග්‍රහණයේ ප්‍රධාන වීරයා වූයේ විරංග යෙෂාන්ය. ඔහු පන්දු 50කදී හතරේ […]

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අන්තිමයටත් පරදී!

IPL තරගාවලියේ 50වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර එක්නා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.තරගයට වර්ෂාවෙන් බාධා වීමත් සමග තරගය ආරම්භ උනේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කරමින්. මුලින්ම පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම ලකුණු 209ක් රැස් කිරීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කරේ මිචෙල් මාර්ෂ්,17වෙනි පන්දුවාරය වෙනතුරුම කඩුල්ලේ රැදී […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියමවේ!

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මේ වසරේ ජුනි සහ ජුලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව සිටි අතර එම තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම කොදෙව් සංචාරයක නිරත වන්නේ වසර 5කට පසුවයි. මෙම තරග සංචාරයට එක්දින තරග තුනක්,විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් […]

Back To Top