Tag: Cricket

පරාජයේ රැල්ලකට අහුවෙලා ඉන්න දිල්ලි කැපිටල්ස්!

IPL තරගාවලියේ 48වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 8කින් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.ඔවුන් පිට පිට ජයගත් දෙවෙනි තරගය මේ.පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20ටම රැස් කරේ කඩුලු 7කට ලකුණු 155ක් විතරයි. 11වෙනි පන්දුවාර වන විට ලකුණු 69කට කඩුලු […]

චමරි හොදම තුන්දෙනා අතරට!

මැයි තුන්වෙනිදා ප්‍රකාශයට පත් කළ නවතම ICC කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3වෙනි ස්ථානයට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.ඒ පස්වෙනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින්.ඇය විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලදී මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය වන්නේද මෙයයි. මීට පෙර ඇය 2024 සහ 2025 වසර වල විස්සයි විස්ස […]

පැතුම් නිස්සංකගේ සුපිරි අර්ධ ශතකය දිල්ලියට ජය ගෙන එයි!

2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී […]

බැංගලෝරය පැරදවූ ගුජරාටයට කඩුලු 4ක ජයක්

2026 IPL තරගාවලියේ 42වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයගැනීමට සමත් වූවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම.මුලින්ම පන්දුවට පහර දුන්න රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 19.2කදී දැවී ගියේ ලකුණු 155කට.දෙව්දත් පඩික්කල් රැස් කළ වේගවත් ලකුණු 40 සහ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට මැයි 31වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා,ඒ විස්සයි විස්ස ආකෘතියෙන්.මෙවර තරගාවලිය කාණ්ඩ 2කින් යුතුවන අතර කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග මැයි 17වෙනිදා සිට 25වෙනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග පී සරා ඕවල් සහ සීසීසී ක්‍රීඩාංගණ වලදී රාත්‍රී […]

මුම්බායි – හයිද්‍රාබාද් සටනේ ජය හයිද්‍රාබාදයට!

IPL තරගාවලියේ 41වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. සුපිරි හඹායෑමකින් පසු තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඉනිම ආරම්භයේ සිටම සන්රයිසස් පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මුම්බායි […]

New Transformation Committee Appointed for Sri Lanka Cricket

The Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, issued Extraordinary Gazette No. 2486/16 today, 29.04.2026, by virtue of the powers vested in him under Sections 32 and 33 of the Sports Law No. 25 of 1973 (as amended). Accordingly, the registration of the Sri Lanka Cricket (SLC) Committee has been temporarily suspended. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කෙරේ!

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුව අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් […]

බංගලි කතුන් අසරණ කළ සිංහ ධේනුවන්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට […]

Back To Top