Tag: Cricket

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස සටන හෙටින් ඇරඹේ!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]

Sri Lanka Cricket to name a women’s cricket tournament under late ‘Gwen Herat.’

Sri Lanka Cricket decided to dedicate the ‘Major Club Women’s 50-Over Tournament’ in memory of the late Gwen Herat, the founding president of the Sri Lanka Women’s Cricket Association. This decision has been made in recognition of the outstanding service rendered by Mrs. Herat towards the founding of Women’s Cricket Association in the country. It […]

සුපිරි පන්දුවාරයෙන් බේරුණ කොල්කටා නයිට් රයිඩර්ස්!

2026 IPL තරගාවලියේ 38වෙනි තරගය ඊයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ලක්නව්හීදි. තරගයේ ඉනිම් දෙකම අවසන් වුණේ ලකුණු 155 බැගින් කණ්ඩායම් දෙකම ලබාගෙන සම තත්වයේ තිබෙන විට. මේ නිසාම මේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ගමන් කරා.මෙවර IPL තරගාවලියේ සුපිරි පන්දුවාරයකට තරගයක් ගමන් කළ පළමු අවස්ථාව.සුපිරි […]

ශ්‍රී ලංකා A පිළට පහසු ජයක්!

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පැවැති දෙවෙනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් 26) සමත් වුණා. මෙම තරගයේ සිව්වෙනි සහ අවසන් දිනය ආරම්භ වන විට නවසීලන්ත A කණ්ඩායමට ඉනිමක පරාජයෙන් […]

සිංහ ධේනූන්ගේ බංග්ලාදේශ ආක්‍රමණය සාර්ථකයි: 2-1ක් ලෙස එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.රාජ්ෂාහි පැවති තුන්වෙනි එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තිරණය කළාය. පළමු පන්දුවාර 25 තුළ ලකුණු 79කට කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සම්පූර්ණයෙන්ම බංග්ලාදේශ ඉනිම පාලනය කළහ.කෙසේවෙතත් […]

ගුජරාට් පහසුවෙන් පැරදවූ බැංගලෝර් පිළ දෙවෙනි තැනට

2026 IPL තරගාවලියේ 34වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින්,පන්දු 7,ක් ඉතිරිව තිබියදී ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක රාජත් පටීදාර් මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය. ගුජරාට් ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සායි සුදර්ශන් සහ නායක ශුබ්මන් ගිල්.ඔවුන් […]

මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප බෙදා ගනිමින් ඔහු පැවසුවේ, ‘පළමු වරට චීන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ පිටියට පිවිසීමට ලැබීම ගෞරවයක්’ යනුවෙනි. චීනයේ හැංෂෝ හි ෂෙජියැං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සහ කණ්ඩායම සමඟ […]

IPL NOC ආරවුල සම්බන්ධයෙන් නුවන් තුෂාරගේ පෙත්සම විභාගයට ගැනීම අධිකරණය කල් දමයි

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ අනෙකුත් ෆ්‍රැන්චයිස් ලීග් සඳහා ක්‍රීඩා කිරීම සඳහා මණ්ඩලයට විරෝධතා නොමැති සහතිකයක් (NOC) නිකුත් කිරීමට බල කරන ලෙස අධිකරණ නියෝගයක් ඉල්ලා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කරන ලද පෙත්සමකට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිස්ත්‍රික් අධිකරණයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ […]

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

සූරියවැව ක්‍රීඩාංගණයේ අද (8) පැවැති නිල නොවන එක්දින තරගයේදී, ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට  දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නවසීලන්ත‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ලකුණු 44 ක ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ […]

දඹුල්ලෙන් එල්ල වූ අභීයෝගයට කොළඹින් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, අද තෙවැනි දිනයේ තරගය නතර කරද්දී කොළඹ පිල එම අභියෝගයට සාර්ථක පිළිතුරක් දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 366ක් ලබා සිටියේය. […]

Chamari not going anywhere — Siddons wants fearless Sri Lanka

Sri Lanka women’s captain Chamari Athapaththu is not retiring anytime soon, according to new head coach Jamie Siddons. And that’s a massive boost for the team ahead of a crucial T20 cycle. Siddons revealed that the 36-year-old skipper is keen to continue for “a lot longer,” provided she maintains her fitness — and recent performances […]

වනිදු හසරංග IPL තරගාවලියෙන් ඉවත් කර ඇත

වනින්දු හසරංග IPL තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඉදිරි පැය 24–48 තුළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ආදේශකයෙකු ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ESPNcricinfo වෙබ් අඩවියට අනුව, දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් ලින්ඩේ IPL තරගාවලියට එක්වීමට ඉඩ ඇති අපේක්ෂකයා වනු ඇත – එය ඔහුගේ පළමු IPL තරගාවලිය සනිටුහන් කරනු ඇත. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ගැටුමේදී හසරංග නොමැතිව […]

Back To Top