Tag: Cricket

පැතුම් නිස්සංකගේ සුපිරි අර්ධ ශතකය දිල්ලියට ජය ගෙන එයි!

2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී […]

බැංගලෝරය පැරදවූ ගුජරාටයට කඩුලු 4ක ජයක්

2026 IPL තරගාවලියේ 42වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයගැනීමට සමත් වූවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම.මුලින්ම පන්දුවට පහර දුන්න රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 19.2කදී දැවී ගියේ ලකුණු 155කට.දෙව්දත් පඩික්කල් රැස් කළ වේගවත් ලකුණු 40 සහ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට මැයි 31වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා,ඒ විස්සයි විස්ස ආකෘතියෙන්.මෙවර තරගාවලිය කාණ්ඩ 2කින් යුතුවන අතර කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග මැයි 17වෙනිදා සිට 25වෙනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග පී සරා ඕවල් සහ සීසීසී ක්‍රීඩාංගණ වලදී රාත්‍රී […]

මුම්බායි – හයිද්‍රාබාද් සටනේ ජය හයිද්‍රාබාදයට!

IPL තරගාවලියේ 41වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. සුපිරි හඹායෑමකින් පසු තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඉනිම ආරම්භයේ සිටම සන්රයිසස් පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මුම්බායි […]

New Transformation Committee Appointed for Sri Lanka Cricket

The Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, issued Extraordinary Gazette No. 2486/16 today, 29.04.2026, by virtue of the powers vested in him under Sections 32 and 33 of the Sports Law No. 25 of 1973 (as amended). Accordingly, the registration of the Sri Lanka Cricket (SLC) Committee has been temporarily suspended. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කෙරේ!

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුව අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් […]

බංගලි කතුන් අසරණ කළ සිංහ ධේනුවන්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට […]

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස සටන හෙටින් ඇරඹේ!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]

Sri Lanka Cricket to name a women’s cricket tournament under late ‘Gwen Herat.’

Sri Lanka Cricket decided to dedicate the ‘Major Club Women’s 50-Over Tournament’ in memory of the late Gwen Herat, the founding president of the Sri Lanka Women’s Cricket Association. This decision has been made in recognition of the outstanding service rendered by Mrs. Herat towards the founding of Women’s Cricket Association in the country. It […]

සුපිරි පන්දුවාරයෙන් බේරුණ කොල්කටා නයිට් රයිඩර්ස්!

2026 IPL තරගාවලියේ 38වෙනි තරගය ඊයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ලක්නව්හීදි. තරගයේ ඉනිම් දෙකම අවසන් වුණේ ලකුණු 155 බැගින් කණ්ඩායම් දෙකම ලබාගෙන සම තත්වයේ තිබෙන විට. මේ නිසාම මේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ගමන් කරා.මෙවර IPL තරගාවලියේ සුපිරි පන්දුවාරයකට තරගයක් ගමන් කළ පළමු අවස්ථාව.සුපිරි […]

Back To Top