ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාව සමග හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇති. දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ලකුණු 7172 ක් රැස් කර […]
දැවැන්ත පරාජය ගාල්ලේ දී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.නොදැවී […]
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක […]
Sri Lanka get past Australia ahead of semi-finals
Sri Lanka signed off from the ICC U19 Women’s T20 World Cup with an impressive 12-run victory over Australia.Australia had already qualified for the semi-finals ahead of Sri Lanka but were unable to carry their unbeaten record into the last four. Chamudi Praboda led an impressive bowling attack that took regular wickets and refused to […]
ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට
වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත් වුණා.ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ගනිමින්.වසස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පදුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දෙවන ටෙස්ට් තරගයේ ජය
පාකිස්තානය සමග පැවැති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ මුල්තාන් හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 154 යි.අනතුරුව දෙවැනි ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 244 ක් […]
හෝබාට් හරිකන්ස් කණ්ඩායම බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන්වේ
බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට හෝබාට් හරිකන්ස් කණ්ඩායම සමත් වුණා.ඒ අද පැවති අවසන් තරගයේදී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.අවසන් තරගය පැවැත්වුණේ හෝබට් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි තණ්ඩර්ස් කණ්ඩායම පන්දු වාර විස්ස ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් රැස් කලා.ජේසන් සංගා ලකුණු 67යි.නායක ඩේවිඩ් වෝනර් ලකුණු 48 ක් ලබා […]
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ එක් දින තරග දෙකක් ඇතුලත්.පළමු ටෙස්ට් ක්‍රිකට් […]
DEVNARAIN ON SA READINESS FOR THE NEXT STAGE OF THE ICC U19 WOMEN’S T20 WORLD CUP
South Africa U19 Women are set to take on Ireland and USA in the Super Six stage of the ICC U19 Women’s T20 World Cup Malaysia 2025. They’ll kick off super sixes against Ireland U19 Women on Saturday, 25 January at 08h30 SAST, before taking on USA on Tuesday, 28 January (04h30 SAST) at the […]
වනිදුට කඩුලු 300යි!
20-20 ක්‍රිකට් තරගවල කඩුලු 300 ලබා ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, ‘අයි එල් ටී ටුවෙන්ටි’ තරගාවලියේ සාජා වොරියස් සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී. එම තරගයෙන්, ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 10 කින්. තරගය ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට […]
අවු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානේ දෙවැනි ජයග්‍රහණයද අද වාර්තා කරයි
වයස අවුරුදු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකාවන් අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස ඇතුලත […]
Nigeria make history with joyous maiden win
Nigeria provided the first shock of the tournament as they defeated New Zealand by two runs in their first-ever World Cup game.Having seen their first game washed out, Nigeria finally got on the park in Sarawak in a reduced 13-over match. Captain Lucky Piety led the charge scoring Nigeria’s first World Cup six, but New […]

