Tag: ICC

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]

මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]

කඩුලු 5 ක ජය සමගින් ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට 2-0 තරඟාවලි ජයක්!

[vc_row][vc_column][vc_column_text] ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය. මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට […]

හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]

ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි හීදී ආරම්භ වීමට නියමිත වේ. මෙවර තරඟාවලිය සඳහා සම්බන්ධ වන තරඟ තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නම් කර තිබේ. තරඟාවලියට එක්වන තරඟ තීරක මඩුල්ල සඳහා ශ්‍රී ලංකා ජාතික රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත් වේ. තරඟ තීරක කණ්ඩායම රන්ජන් මඩුගල්ල ඩේවිඩ් බූන් ජෙෆ් ක්‍රෝ […]

ලෝක කුසලාන තීරණාත්මක වටයට යන්න කාන්තා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කොට ඇත. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්ය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත්ය. එම ක්‍රීඩිකාවන් තිදෙනා වනුයේ 21 හැවිරිදි දකුණත් පිතිකාරිණී ඉමේෂා […]

එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]

ශ්‍රී ලංකා පිල ඕමානය බලා පිටත්ව යයි

[vc_row][vc_column][vc_column_text]ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය. ලබන 17 වැනිදා එක්සත් […]

ඕමාන් තරගාවලියට පෙර අන්තර් සංචිත පුහුණු තරග!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 24වනදා සිය පුහුණුවීම් ආරම්භ කළහ. පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක කාල සීමාවක් නිරෝධනයට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත පුහුණු තරග […]

Back To Top