Tag: Slider

ශ්‍රී ලංකා පිල ඕමානය බලා පිටත්ව යයි

[vc_row][vc_column][vc_column_text]ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය. ලබන 17 වැනිදා එක්සත් […]

පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් – මිකී ආතර්

[vc_row][vc_column][vc_column_text] තවත් හෝරා කීපයකින් පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පුහුණු තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙර පුහුණු තරග වනු ඇත. ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරගාවලිය ජය ගත්තද දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය […]

කොල්කටා පිළට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැඩිවේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.ඊයේ දිනයේදී පැවති තරගයන්ගේ ජයග්‍රහණය තහවුරු කොට ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් බැංගලෝර් කණ්ඩායම අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. පළමු තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් […]

ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාව පෙනතෙක් මානයක නෑ – Wisden

[vc_row][vc_column][vc_column_text]එක් එක් කණ්ඩායම සතු ක්‍රීඩකයන් හා මෑත කාලීන දක්ෂතා පදනම් කරගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව පිළිබදව wisden සගරාව ලිපියක් පළකොට ඇත. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කොට ඇත. මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති […]

මහේලගේ පුහුණුකරණයේ තියෙන අත්දැකීම් ලංකාවෙ ගොඩක් පුහුණුකරුවන්ට නෑ – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. තරගාවලියට එක්වීමට පෙරාතුව ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණු තරගවලදී හොදින් දක්ෂතා අතට පැමිණි බවත් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට හොදින් සූදානම් බවත් දසුන් ශානක ප්‍රකාශ කළේය. ඉන්දීය […]

දේශීය ක්‍රිකට් පිටිය සතියකින් කල් යන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භය සතියකින් පමණ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මින් පෙර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය ආරම්භය ඔක්තෝබර් මස 27වන දිනට කල්‍ යන බවට තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මේ බව තහවුරු සදහන් කොට ඇත. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දේශිය තරගාවලියේ […]

කුසල් පෙරේරා ලෝක කුසලානයට හොද සුදානමක

[vc_row][vc_column][vc_column_text]හත්වන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරගාවලියට පෙරාතුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. ” මේ දිනවල මම ඉන්දීය […]

ශ්‍රී ලංකාවට එන පාකිස්තාන A කණ්ඩායම නම් කරයි !!!

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග,සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් 19දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ඔක්තෝබර් මස 28වනදා ආරම්භ වීමට නියමිත අතර නොවැම්බර් මස 14වනදා තෙක් තරග පැවත්වෙයි. සංචාරයට සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් ඇතුළත්ය. තරගාවලිය කොළඹ හා මහනුවරදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. සංචාරය වෙනුවෙන් […]

සාෆ් කුසලාන පළමු තරඟයෙන්ම බංගලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 සාෆ් කුසලාන පාපන්දු තරඟාවලියේ ආරම්භ වූ පළමු තරඟයේදීම බංග්ලාදේශය හමුවේ ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් විය. මාලදිවයිනේදී පැවැත්වෙන මෙවර සාෆ් කුසලාන තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙසින්ද මෙය සටහන් වී තිබුණි. තරඟය ආරම්භයේ සිටම කණ්ඩායම් ද්විත්වයම ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ආකාරය දක්නට ලැබුණු අතරම පළමු භාගය පුරාවටම කණ්ඩායම් ද්විත්වයටම ගෝල රැස් කිරීම […]

ජ්‍යව බුබුල එපා වෙලා ප්‍රබලයෙක් IPL අතහරි

[vc_row][vc_column][vc_column_text]කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ […]

දිමුත්, සුරංග , A කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කැඳවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. කොදෙව් ටෙස්ට් තරඟාවලියට පෙර තරඟ පුහුණුව ලබාදීමක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , වේග පන්දු ‍යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පාකිස්තාන A කණ්ඩායම සමඟ […]

හර්ෂිතා මාධවීට නායකත්වය !

[vc_row][vc_column][vc_column_text]එක්දින තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.ලබන මස පැවැත්වීමට නියමිතව ඇති මෙම එක්දින තරඟ තුන සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හර්ෂිතා මාධවී මෙම පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට නියමිතයි. මෙලෙස නායකත්වය වෙනස් කිරීමට හේතු වී ඇත්තේ බිග් […]

Back To Top