[vc_row][vc_column][vc_column_text]එළඹෙන බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇත. ශ්‍රී ලංකා යොවුන් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවට යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා සදහන් කොට ඇත. මෙම මස බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරගාවලියට පෙර පුහුණු කදවුරේදී කණ්ඩායම ලද ප්‍රගතිය […]
දකුණු අප්‍රිකානු සුදු ක්‍රීඩකයන් ක්‍රිකට් හැර යති !!
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාව යනු කලක් වර්ණභේදවාදය නිසාවෙන් පීඩා විඳි රටකි. ඔවුන්ගේ වර්ණභේදවාදී සහ ජාතිවාදී කටයුතු නිසාවෙන්ම දකුණු අප්‍රිකානුවන්ව ලෝකයෙන්ම කොන්කර තැබීමට කලක් කටයුතු කර තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද ඔවුන්ව දශක දෙකක පමණ කාලයක් ඉවත් කර තිබුණේ මෙකී වර්ණභේදවාදී ගැටලු නිසාවෙනි. කෙසේ වෙතත් එම ගැටලු අවසන් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව තුළ කලු ජාතික ජනාධිපතිවරයෙක් ලෙසින් නෙල්සන් මැන්ඩෙලා පත් […]
U19 players recognized by Sri Lanka Cricket
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket rewarded and recognized 26 players of the U19 squad, currently undergoing training focusing on the upcoming Inbound Tours, U19 Asia Cup, and the U19 World Cup. The players were given financial assistance of LKR 100,000 each for the commitment shown for the game by the youngsters since identifying them through an Island-wide Talent […]
Eoin Morgan good as a captain?
[vc_row][vc_column][vc_column_text]The Kolkata Knight Riders fans are on a journey. The season isn’t going their way and they want a change at the top. The press picks up on it. “Captaincy questioned by fans,” the first headlines announce. A few days later, another loss and this time “Furious KKR fans want” to replace the captain. A […]
මැක්ස්වෙල් නිසා බැංගලෝරයට ජයක් !!
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථාන් ආරම්භක පිතිකරු යුගලය සාර්ථක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක කඩුල්ලට යශස්වි ජයිසිවාල් හා ඊවන් ලෙවිස් අතරෙහි […]
පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක්?
[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුණු පාකිස්තාන සංචිතය සම්බන්ධයෙන් පුහුණුකරුවන්, ක්‍රීඩකයන් අතරද යම් යම් ගැටලු පැන නැගිනි. සංචිතය ප්‍රකාශයට පත් කොට පැය 2කට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ඊට […]
ශෙහාන්ගේ පිළ Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Stickers කණ්ඩායම Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත. ඒ Pecific Conference කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී Austin Athletics කණ්ඩායම පරාජයට පත් කරමිනි. මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේදී අවසන් පූර්ව තරග 3ක් පැවැත්වෙන අතර Austin Athletics කණ්ඩායම සමගින් පැවති තරග 3න් 2ක් […]
ධම්මික ප්‍රසාද්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට අද දිනයේදී සමත් විය. තරගාවලියේ 8වන තරගයේදී ලකුණු 6ක් තුළදී කඩුලු 3ක් දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්කම් දැක්වීය. Kirtipur හිදී පැවැත්වෙන Biratnagar Warriors කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දුවාර 3ක් යොමුකළ ධම්මික ප්‍රසාද් එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 6කදී කඩුලු 3ක් දවාගත්තේය. Biratnagar […]
ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම රුමේෂ් රත්නායකට!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත. මෙලෙසින් රුමේෂ් රත්නායක මහතා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කොට ඇත්තේ එළඹෙන මසදී පාකිස්තාන A කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙනි. පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට තරග 5ක් ඇතුළත්ය. ඊට එක්දින තරග 3ක් […]
ඕමාන් තරගාවලියට පෙර අන්තර් සංචිත පුහුණු තරග!
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 24වනදා සිය පුහුණුවීම් ආරම්භ කළහ. පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක කාල සීමාවක් නිරෝධනයට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත පුහුණු තරග […]
ECB chairman promises to ‘do everything we can’ to travel to Pakistan on schedule in 2022
[vc_row][vc_column][vc_column_text]Ian Watmore, the ECB chairman, has apologised to Pakistan cricket and admitted the relationship between the two boards needs to be rebuilt, in his first public comments after England withdrew from scheduled tours by their men and women to Pakistan just a few days after New Zealand had abruptly abandoned their tour of Pakistan citing a specific […]
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති මුණගැසේ
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා හා ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති, අතිගරු ශෙයික් සල්මාන් බින් කලීෆා මහතා අතර හමුවක් අද බහරේනයේ පිහිටි කලීෆා මහතාගේ නිල නිවසේදී පැවැත්විණි. කලීෆා මහතාගේ ආරාධනාවක් අනුව දෙරට අතර පාපන්දු සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙය පැවැත්විණි. ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා මෙහිදී ලංකා පාපන්දුවෙහි ඉදිරි මාවත […]

