නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවට අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ දැක්වූ දක්ෂතා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගත වල ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත. නවතම පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් 19වැන්නා බවට පත් වන්නට චරිත් අසලංක සමත් වී ඇත. මෙම තරගාවලිය මග හැරුණු පැතුම් නිස්සංක ශ්‍රේණිගතකිරීම් හි 28 […]
පාසල් 22කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිවයින පුරා පාසල් 22කට පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා හැරීම සිදු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් […]
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේදී
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන නිකුත් කොට ඇත. ඒ අනුව එක් ටෙස්ට් තරගයක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත් වී ඇත. තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වනදා සිට 6 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී […]
වනිදු අද තරගයට ක්‍රීඩා කරන ලකුණු ?
ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත. වනිදුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බැවින් අද තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය මණ්ඩලය තහවුරු කොට ඇතැයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කොට ඇත. වනිදු හසරංග […]
2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය කාර්‍යබහුල වෙයි
2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා පැවැත්වීමට නියමිත ICC පිරිමි T20I ලෝක කුසලානය හැරුණු විට ශ්‍රී ලංකාව 2024 වසර පුරාවට ටෙස්ට් තරග දහයක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 2024 ජනවාරිසිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත. ජනවාරි – පෙබරවාරිජනවාරි […]
Moments of 2023
හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වයි
මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා. මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය
ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත. ” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා […]
අපි ඒ හීනය දැක්කා, අපේ කොල්ලෝ අද ඒක ඉෂ්ට කළා – වසීම් ජාෆර්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 195කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් අත්කර ගත් බංග්ලාදේශය, ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කිරුළ දිනාගැනීමට ගැනීමට සමත් විය. බංග්ලාදේශය මූලික වටයේ සිට දස්කම් පාමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය වැනි විරුද්ධවාදීන්ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2022 වසරේ සිට බංගලාදේශ […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවදානය යොමු කොට තිබීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක් වන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සියල්ලෙහිම නායකත්වය හා උපනායකත්වය වෙනස් වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාට හිමි වීමට නියමිත බවට වාර්තා වී ඇත. ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින […]
තරග සියල්ල වැස්සට සේදීයද්දී දසුන් ශානකගෙන් වේගවත් පිතිහරඹයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග නමයක් අද දිනයේදී පැවැත්වුණා. නමුත් මෙම තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරග සියල්ලම ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.අද දිනයේ පැවති තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරමු. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත් තරඟයේදී කුරුණෑගල යුත් පිල […]

