තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට […]
“Lanka Ride 2025” Press Conference
Click the picture for more pictures in Flicker !
ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය ඔක්රතෝබේ 18 -19
ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (09දා) සිදු විය. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී එය සිදු කෙරුණි. ඒ අනුව මෙම තරඟාවලිය කොළඹ රේස්කෝස් ක්‍රීඩා පිටියේ දී ඔක්තෝබර් 18 සහ 19 පැවැත්වීමට නියමිතව ඇත. රගර් ක්‍රීඩා කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරඟාවලිය සඳහා […]
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉවතට?
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය. එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ […]

