ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක […]
SSC පිළ බේරාගන්නට චරිත් ඇතුළු තිදෙනෙකු ලංකාවට
මේ දිනවල ක්‍රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්‍රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය. මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්‍රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්‍රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත. SSC කණ්ඩායම මේ වන විට ලීග් […]
ICC U19 T20 World Cup – Super Six | Sri Lanka U19 Vs Australia U19
ඔස්ට්‍රේලියාව පලමු දිනයේ තම අනසක පතුරයි
ශ්‍රී ලංකාව සමග අද ආරම්භ වූ පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව පලමු ඉනිම සදහා කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.ඉනිම ආරම්භ කලේ උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඩ්.පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් […]
ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට
වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත් වුණා.ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ගනිමින්.වසස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පදුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර […]
වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් හිමිකරගනි
පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් ජාතික බොක්සිං ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා.තරගාවලිය මෙවර පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක වීම විශේෂත්වයක්.ජාතික බොක්සින් ශූරතා තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වුණා.ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක පැවැති තරගාවලිය ප්‍රේක්ශකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම විශේෂත්වයක්. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා.තරගාවලියේ පිරිමි ශූරතාව […]
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට
මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්. ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මූලික වටයේදී […]
Kamindu Mendis become the ICC Emerging Men’s Cricketer of the Year
Kamindu Mendis, who shone for Sri Lanka with consistent batting displays in the year gone by, has been named as the ICC Men’s Emerging Cricketer of the Year. Mendis, who scored 1451 runs across formats at an average just above 50, rubbed shoulders with some of the greats of the game in 2024. The flamboyant […]
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.තරගාවලිය ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියා කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් සහ එක් දින තරග දෙකක් ඇතුලත්.පළමු ටෙස්ට් ක්‍රිකට් […]
වනිදුට කඩුලු 300යි!
20-20 ක්‍රිකට් තරගවල කඩුලු 300 ලබා ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, ‘අයි එල් ටී ටුවෙන්ටි’ තරගාවලියේ සාජා වොරියස් සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී. එම තරගයෙන්, ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 10 කින්. තරගය ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට […]
අවු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානේ දෙවැනි ජයග්‍රහණයද අද වාර්තා කරයි
වයස අවුරුදු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකාවන් අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස ඇතුලත […]
තරග රැසකටම වර්ෂාවෙන් බාධා
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන විට ලකුණු 127කට කඩුලු තුනක් රැස් කර සිටි පොලීසිය අද […]

