A dominant Sri Lanka got their ICC U19 Women’s T20 World Cup 2025 off to a strong start when they defeated hosts Malaysia by 139 runs at Bayuemas Oval on Sunday. Both teams were playing their first match of the tournament, with Malaysia making their debut at the World Cup.Having been put into bat, Sri […]
දැහැමි සෙනෙත්මා පිත්තෙන් ශ්‍රී ලංකා පිලට හොද ආරම්භයක්
වයස අවුරුදු 19 පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග අද පැවති තරගය ලකුණු 139කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.තරගය පැවැත්වුනේ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවරදි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස 19 පහළ කාන්තා කණ්ඩායම පන්දුවර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 162ක් රැස් කළා.දැහැමි සෙනෙත්මා ලකුණු 55ක් ලබා ගත් අතර […]
ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. ඉකුත්දා අවසන් වූ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ […]
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉවතට?
දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවේදී ය. එම ක්‍රීඩාංගණයේ දැනට පවතින තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ […]
අවසන් තරගයේ වෙනස්ම පිතිකරණයක් !
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් […]
Sri Lanka tour of New Zealand | 3rd ODI Match
Sri Lanka tour of New Zealand | Practices ahead of 3rd ODI
කුසල් ජනිත් පෙරේරා පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, ස්ථාන 26ක් ඉදිරියට පැමිණෙමින්. නවසීලන්තය සමඟ ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්ස තරගාවලියේදී ශතකයක් සමඟ ලකුණු 149ක් රැස් කිරීම ඊට හේතුවයි.කුසල් ජතින් පෙරේරාට ශ්‍රේණි ගත කිරීම් ලකුණු 675 ක් […]
දුර්වල පිතිකරණය නිසා තවත් තරගාවලි පරාජයක්
මෙම වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.ඒ නවසීලන්තය සමග අද පැවැති දෙවැනි එක්දින තරගයේදී.එම තරගයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 113 කින්.හැමිල්ටන්හිදී පැවැති එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දු වාර 37කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 37 ඇතුළත කඩුලු නවයක් දැවී ලකුණු 255 ක් රැස් […]
Sri Lanka tour of New Zealand | 2nd ODI Match
දෙවන එක්දින තරගය අද
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය හෙට හැමිල්ටන් හිදී පැවැත්වෙනවා. තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම්, ශ්‍රී ලංකාවට හෙට තරගයේ ජයග්‍රහණය අනිවාර්යයි. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගය පැවැත්වෙන හැමිල්ටන් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත වුණා. හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30ට තරගය ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු […]

