Tag: Sri Lanka

අපේ පිතිකරණ ලැයිස්තුවේ අඩුපාඩු කිහිපයක් තිබෙන බව මම විශ්වාස කරනවා – නවීඩ් නවාස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත “තරගය පරාජයට පත්වීම නිසැකවම කනස්සල්ලට කරුණක්. නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මක් ලෙස මම දකින්නේ නෑ. අපිට තරුණ […]

හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]

මදුෂ්කගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 249 කින් පෙරට

[vc_row][vc_column][vc_column_text]ඉතාමත් ඉවසිලිවන්ත වූත් කල්පනාකාරීත් වූ නිශාන් මදුෂ්කගේ නොබිඳුණු ලකුනු 207 ක අති විශිෂ්ඨ ද්විත්ව ශතකය නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නතර කර දමන විට ලකුණු 249 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව සිටියේය. සමස්ථ දිනය පුරා එංගලන්ත ලයන්ස් පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් පන්දුවට පහර දුන් […]

Back To Top