ආසියා රග්බි එමිරේට්ස් (සත් සාමාජික) තරඟාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (09දා) සිදු විය. කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී එය සිදු කෙරුණි. ඒ අනුව මෙම තරඟාවලිය කොළඹ රේස්කෝස් ක්‍රීඩා පිටියේ දී ඔක්තෝබර් 18 සහ 19 පැවැත්වීමට නියමිතව ඇත. රගර් ක්‍රීඩා කරන කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරඟාවලිය සඳහා […]
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කෙරේ.
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම ආර්එස්පී මහතා ඊයේ දින (ඔක්. 08) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් පත්වීම් බාරගන්නා ලදී.
Youngest Sri Lankan at Everest base camp sets sights on europe’s Tallest
Jaith Adithya Nathavitharana climbed to Everest Base Camp at 15 years, 4 months Summitted Stella Point, Mount Kilimanjaro at 13 year, 8 months Sets sights on Europe’s tallest mountain – Mount Elbrus in Russia and Mount Vinson, tallest mountain in Antarctica The youngest Sri Lankan to reach Everest Base Camp, Jaith Adithya Nathavitharana, achieved this […]
Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි.
35th YOUTH SPORTS FEST 2025 දිස්ත්‍රික් ක්‍රීඩා උලෙළ පසුගියදා යාපනය ඇල්ෆ්‍රඩ් දොරෙයි අප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ම නියෝජනය කරමින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගී වූ අතර, එහි කණ්ඩායම් තරඟ ඉසව් පසුගියදා අවසන් විය. දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් ජවන හා පිටිය තරඟ පැවැත්වුණු අතර, එහි ශුරතාවය තෙලිප්පායි […]
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට
පසුගිය මස 27 වනදා සිට පෙරේදා දින (ඔක්.5) දක්වා රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (ඔක්.07) අලුයම දී දිවයිනට පැමිණියහ. මෙම තරඟාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6 යි දශම 4 යි 6 ක් පනිමින් නුවන් ඉන්දික ලෝකඩ […]
ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයෙහි ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තබයි
ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ඊයේ දින (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ජෙගතීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමා, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගී විය. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා […]
පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය
ොව පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය (‘Women’s T20 world Cup – Cricket for the Blind 2025) පිළිබඳ දැනුවත් කිරීම සහ දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිල වෙබ් පිටුව දියත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්තොම්බර් 01 ) කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේ […]
මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 94 ක වියදමින් සකසන ලද නානාට්ටම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් නරවිල කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම අද (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, […]
Asia Cup 2025 | Super Four | Fan Album | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !
Asia Cup 2025 | Super Four | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !
Asia Cup 2025 Super Four | Practices ahead of the India Match
Click the picture for more pictures in Flicker !
Asia Cup 2025 | Sri Lanka practices ahead of Pakistan Match
Click the picture for more pictures in Flicker !

