දකුණු කොරියාවේ මොක්පෝහී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ සුමේධ රණසිංහ අද සමත් වුණා.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 56.79ක දක්ෂතාවයක් දැක්වීමට දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර මේ කාලසීමාව තුළ ඇය වාර්තා කළ හොදම දුර ප්රමාණය මෙයයි.මේ ඉසව්වේ රන් පදක්කම ජපානයට හිමි උනා.
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදි පදක්කම දිනාගත් සුමේධ රණසිංහ දැක්වූ දක්ෂතාවය මීටර් 76.95ක්.එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ උස්බෙකිස්තාන ය විසින්.
අද එම ක්රීඩා උළෙලේ අවසන් දිනයයි.

