ඉන්දික දිසානායක සහ සදූ ජයවර්ධනත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට!

ඉන්දියාවේ පැවැත්වෙන 2026 ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 71ක බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ප්‍රදර්ශනය කළ දක්ෂතා මත ඔහු 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඔහුට අමතරව සදූ ජයවර්ධනද පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්තා.

Back To Top