ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට!

ශ්‍රී ලංකා,ඉන්දියා,ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් තුන්කොන් සටනකට!

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ක්‍රීඩා කරන තුන් කොන් තරගාවලියක් එළැඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සියලුම තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරග කාලසටහන පහත පරිදි වේ.

– ජුනි 9 – Sri Lanka A vs India A
– ජුනි 11 – India A vs Afghanistan A
– ජුනි 13 – Sri Lanka A vs Afghanistan A
– ජුනි 15 – Sri Lanka A vs India A
– ජුනි 17 – India A vs Afghanistan A
– ජුනි 19 – Sri Lanka A vs Afghanistan A
– ජුනි 21 -අවසන් මහා තරගය

Back To Top