Blog

ඉදිරි සති හෝ දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අතුරු කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකු පත් කළ හැකි බවට ඉඟි කරමින් ඔහු පැවසීය. අද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා හෙළි කළේ, රටේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත ව්‍යුහය පිළිබඳ අඛණ්ඩ සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක […]

නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට !

ඊඩ්න් ගාර්ඩන්ස් හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් බිඳ දමමිනි නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන කුසලාන අවසන් මහා තරගයට පිවිසියේය. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 77-5ක් ලෙසින් ලකුණු පුරුව අසරණ තත්ත්වයට පත් වූ අතර මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් සිය පිල තරගකාරී ලකුණු 169-8ක් කරා ගෙන ගියහ. පිළිතුරු […]

විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ. ග්‍රෙනෙඩා […]

100 Days to go for ICC WOMEN’S T20 World Cup 2026

The first ball of the ICC Women’s T20 World Cup 2026 will be bowled at Edgbaston on 12 June, as hosts England take on Sri Lanka – and today the famous Birmingham venue marked the 100-day countdown by transforming its iconic scoreboard into a huge 100-day countdown. The moment sparked a wave of scoreboard transformations […]

Hayley Matthews ton helps West Indies Women prevent whitewash by SL Women who clinch ODI Series 2-1

Sri Lanka Women went down fighting by six wickets to the West Indies Women, but won the 3-match ODI series 2-1 in the new ICC Women’s Championship cycle a day ago at Grenada’s National Cricket Stadium in St. George. The highlight of the match was West Indies Hayley Matthew’s center stage performance scoring 100 off […]

පාකිස්තානය ජය වාර්තා කළද අවසන් වටයේ බලාපොරොත්තු බිඳ වැටෙයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලකුණු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එලෙස ජයග්‍රහණය කළද පාකිස්තානයට අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේ අවස්ථා උදා නොවුණි. පාකිස්තානයට වඩා දළ ලකුණු වේගය අතින් නවසීලන්තය ඉදිරියෙන් සිටි බැවින් එංගලන්තය සමඟ නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසියහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී […]

දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 4 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය සෙනසුරාදා විසඳුමකින් තොරව නිම වුයේ අයහපත් කාලගුණය මතය. ග්‍රෙනෙඩා දූපතේ ශාන්ත ජෝර්ජියා […]

Dasun Shanaka 76* off 31 in near impossible to stop Pakistan from semis!

Dasun Shanaka smashed Shaheen Shah Afridi for three consecutive sixes off the final over in a cameo unbeaten 76 off 31 balls 8 sixes blaze, bringing Sri Lanka from the oblivion of 101 for 6 after 12 overs to one step from victory needing 28 off the final over hammering Shaheen Shah Afridi for 22 […]

කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකාව හේලි මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම […]

Lankan batsmen must put on cap of patience for consolation win vs Pakistan

Sri Lanka’s final super eight match against Pakistan today at Kandy’s hill climes Pallekelle International Cricket Stadium is just a going through the motions ritual of another world cup dream gone asunder as the once T20 world cup champions of 2012, and 1995 ODI champion nation’s cup dreams since then have melted in the last […]

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙරට අතර පැවැති පළමු සහ දෙවන එක්දින තරග දෙකම ජයගෙන සිටීම හේතුවෙන්, තරගාවලියේ ජය 2–1ක් […]

Back To Top