තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්, සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයෙහි ලියාපදිංචිය අංක 2451/24 2025-08-27 දරන ගැසට් පත්‍රයෙන් තාවකාලිකව අත්හිටුවන ලදී. ශ්‍රී ලංකාවේ කරාතේ දෝ සම්මේලන පරිපාලනයේ පවතින අර්බුධකාරී තත්ත්වය විසදීම […]
යාපනයට ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක්
යාපනයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳව සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ දින (සැප්තැම්බර් 01) යාපනය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරිත විය. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික්කයේ දිසාපති එම්. පියරතේපන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළලෙහි සමාප්ති උළෙල, ඊයේ දින (අගෝස්තු 31) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය පැවසුවේ, මනුෂ්‍යයින් නීරෝගී කිරීමේ අපූරු හැකියාවක් ක්‍රීඩාවට පවතින අතර නීරෝගී, විනයගරුක ශක්තිමත් ජනතාවක් ගොඩ නැගීමට ක්‍රීඩාව […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද (අගෝස්තු 20) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු […]
Team Sri Lanka Kickstarts Preparations for 3rd Asian Youth Games Bahrain 2025
The National Olympic Committee of Sri Lanka (NOC SL), in collaboration with the Sri Lanka Anti-Doping Agency and the Ministry of Sports, yesterday (15) launched the first official preparation initiative for Team Sri Lanka ahead of the 3rd Asian Youth Games (AYG) Bahrain 2025. The Anti-Doping and Safeguarding Workshop, held at the Duncan White Auditorium, […]
Sri Lanka’s Premier Hockey League Returns for Thrilling Second Season This November
The Premier Hockey League (PHL) Sri Lanka is gearing up for an exhilarating Season 2, promising to be the most prestigious hockey event in the island’s sporting calendar. At a recent press conference, the official announcement was made, setting the stage for an exciting month of competition that will begin the first week of November […]
ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් තරගාවලියේ දෙවන අදියර උද්වේගකාරී අත්දැකීම් රැසක් සමග නොවැම්බරයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ නිල මාධ්‍ය හමුවක් එහි සංවිධායකයන් වන Nextgen Hockey Development Society විසින් පසුගියදා කොළඹදී සංවිධාන කර තිබිණි. මේ ඔස්සේ හොකී […]
U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය – 2025
අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක කණ්ඩායම ඊයේ දින (අගෝස්තු 13) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. එහිදී අමාත්‍යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්‍රීඩක කණ්ඩායමට ජයග්‍රහණය උදෙසා සුබ පැතුම් එක් […]
MLABA AND MAHARAJ TAKE TOP HONOURS AT CSA AWARDS
Spin took centre stage at the 2024/25 Cricket South Africa (CSA) Professional Awards on Thursday evening as Proteas Women’s left-arm spinner Nonkululeko Mlaba and Proteas Men’s stalwart Keshav Maharaj were named the Women’s and Men’s Players of the Year respectively at a glittering ceremony held at Emperors Palace in East Johannesburg. A first-time recipient of the prestigious […]
Sri Lanka Cricket Secures Broadcast and Event Rights Partner for Domestic and Sri Lanka Youth and Emerging Cricket
Sri Lanka Cricket (SLC) wishes to announce the appointment of ThinkCube Systems (Pvt) Ltd, in consortium with Content I Asia (Pvt) Ltd, as the official Broadcast and Events Rights Partner for its domestic tournaments and inbound tours of the Sri Lanka Youth and Emerging Teams. This partnership, effective from April 24, 2025, represents a significant […]
Julian Wood, Power-Hitting Specialist, to Conduct Training Program for National Players
Sri Lanka Cricket decided to obtain the services of power-hitting specialist Julian Wood to conduct a week-long training program aimed at enhancing the power-hitting skills of both the men’s and women’s national players. The program, which will run from 30th July to 5th August, will see Wood working closely with the National Coaches to help […]
President’s Gold Cup Volleyball Tournament 2025 Begins on 16 August
Marking two decades of steadfast support for Sri Lanka’s national sport, Dialog Axiata PLC will proudly commence the 2025 edition of the Dialog President’s Gold Cup Volleyball Tournament on 16 August, beginning with the Western Province competitions. Driven by a strong vision to empower youth through sport, the tournament provides a platform for under-25 volleyball […]

