Category: Sinhala

National Youth Sports Fest 2025 ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට….!

National Youth Sports Fest 2025 ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (21දා) සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය. දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර, ක්‍රීඩා උළෙලේ […]

චාමික හීනටිගලගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට රැගෙන යයි

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගය හෙවත් ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (15 දා) පස්වරුවේ සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමග ‘බී‘ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා […]

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට කඩුලු 9 ක ජයක්

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට […]

LPL හයවැන්නේ දින ප්‍රකාශයට පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් හයවැනි LPL තරගාවලිය ලබන 2026 වසරේ ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඉදිරි 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන […]

නැගෙනහිර පළාතට ක්‍රීඩා සංකීර්ණයක්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන වලින් සකසන ලද නැගෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා පිටිය විවෘත කිරීම පෙරේදා දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ​මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්දිරන් ඇතුළු රාජ්‍ය […]

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ල පනිති

දිගින් දිගටම දක්ෂතාවයන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ශ්‍රී ලංකාව පසුගිය කාල මුලුල්ලේ මුහුණ දුන් බරපතල ගැටලුව විය. එක් දිනක් දක්ෂතාවයන්ගේ හිණි පෙත්තටම පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පසු දින තරගයේදී අසාර්ථකත්වයට පත්වන්නේ අදහාගත නොහැකි අන්දමිනි. එහෙත් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී එසේ නොවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වග බලාගත්හ. තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවූ පළමු තරග […]

ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා මූලික කරගනිමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට […]

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !

පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත […]

යාපනය මධ්‍ය විද්‍යාලයට පිහිනුම් තටාකයක්

යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය වෙනුවට පොදුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතයට ගැනීමට හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]

තියුණු තරගයකින් පසු මහනුවර කඩුල්ලකින් කොළඹ උතුර පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට […]

යාපනය දිස්ත්‍රික්කයට පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වැඩ පටන් ගනී

යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු නොවැ.23 තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම […]

අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් 19 වැනිදා සිට

සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]

Back To Top