Category: Uncategorized

100 Days to go for ICC WOMEN’S T20 World Cup 2026

The first ball of the ICC Women’s T20 World Cup 2026 will be bowled at Edgbaston on 12 June, as hosts England take on Sri Lanka – and today the famous Birmingham venue marked the 100-day countdown by transforming its iconic scoreboard into a huge 100-day countdown. The moment sparked a wave of scoreboard transformations […]

Rew and Mhatre look ahead to ICC U19 Men’s Cricket World Cup 2026 Final

England Under-19s captain Thomas Rew is determined to treat the ICC U19 Men’s Cricket World Cup 2026 final as ‘just another game’ as his side take on India in Harare. England have not won the tournament since 1998, coming closest four years ago when they were beaten by Friday’s opponents in the final. Rew’s sparkling […]

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු, ජාතික සමගියේ සංකේතයක්. – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (සැප්තැම්බර් 01) යාපනය මණ්ඩතිව් දූපතේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක් වූ ජනපති අනුර කුමාර දිසානායක පැවසුවේ, යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රීඩාංගනයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් වන බවයි. එමෙන්ම යාපනය ජාත්‍යන්තර […]

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටු රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවේ

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. මෙහිදී පැවති සාකච්ඡාවේ […]

Sri Lanka Cricket Felicitates Dimuth Karunaratne on His 100th Test Match

Sri Lanka Cricket (SLC) today honored veteran batsman Dimuth Karunaratne for reaching the remarkable milestone of 100 Test matches.Karunaratne, who achieved this feat during the ongoing Test series against Australia, was felicitated in a special ceremony held just before the commencement of the second Test. The event was graced by Dr. Jayantha Dharmadasa, Vice President […]

දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව වසර 27 ක ඉතිහාසය වෙනස් කරයි

කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී සහභාගිවූ 300 වැනි එක්දින තරගය ලෙසින් සනිටුහන් වුණු අද තරගයේ ජයග්‍රහණයත් සමඟ වසර 27 කට පසුව ඉන්දියාවට එරෙහිව ද්වී පාර්ශ්වික […]

දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි ෆැල්කන්ට ජය ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අලුතින්ම හඳුන්වා දුන් පවර් බ්ලාස්ට් අධිවේගී පන්දුවාර දෙකේදී ලකුණු 44 ක් උදුරා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා සමත්වීම නිසා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව අද (01 දා) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. වර්තමාන එල්.පී.එල්. ශූරයින් […]

ශ්‍රී ලංකා යොවුන් පිළ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් ලොක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදුවුණා. ඒ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති තරගයද පරාජයට පත්වීමත් සමඟයි. ඊයේ දිනයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර […]

Back To Top