යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගය හෙවත් ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (15 දා) පස්වරුවේ සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමග ‘බී‘ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා […]
SLC Opens New Indoor Training Complex at NHPC
Click the picture for more pictures in Flicker !
MCA D Division Finals – Abans Vs Ceylinco VIP
Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Sri Lions Vs Army SC
Click the picture for more pictures in Flicker !
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ල පනිති
දිගින් දිගටම දක්ෂතාවයන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ශ්‍රී ලංකාව පසුගිය කාල මුලුල්ලේ මුහුණ දුන් බරපතල ගැටලුව විය. එක් දිනක් දක්ෂතාවයන්ගේ හිණි පෙත්තටම පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පසු දින තරගයේදී අසාර්ථකත්වයට පත්වන්නේ අදහාගත නොහැකි අන්දමිනි. එහෙත් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී එසේ නොවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වග බලාගත්හ. තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවූ පළමු තරග […]
ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා මූලික කරගනිමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වයි
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට […]
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ !
පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 13 සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල බෙදා දීම අද දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යය එච්. එම් වසන්ත […]
Inter Club Rugby League | Sri Lions Vs Havelocks SC
Click the picture for more pictures in Flicker !
අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් 19 වැනිදා සිට
සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]
Inter Club Rugby League | Havelocks SC Vs Navy SC
Click the picture for more pictures in Flicker !
“Lanka Ride 2025” ඉතිහාසයේ පළමුවරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාපැදි සවාරියක්.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ලේකහවුස් ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘Lanka Ride 2025’ පාපැදි සවාරිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (නොවැ.12)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාව ක්‍රීඩාවට යොමු කරගනිමින් ක්‍රීඩා […]
Final | 32nd Singer-MCA T20 2025 – Hayley Group “A” Vs CDB “A”
Click the picture for more pictures in Flicker !

