එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද දිනයේදී පැවැත්විණි. චෙන්නායිහි MA චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මුණ ගැසුණේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තාන කණ්ඩායම් යුගලයි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු […]
මාලිංග මුම්බායි යද්දී ෂේන් බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී.
මාලිංග මුම්බායි යද්දී බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී. හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂේන් බොන්ඩ් 2024 වාරයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කළහ. රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අවස්ථා දෙකක් සේවය කිරීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු පුහුණුකරු ධූරයට පත් වූ ලසිත් මාලිංග […]
චමරි අතපත්තු බිග්බෑෂ් ලීගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පායි
බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට අවතීර්ණ විය. කාසිය වාසිය දිනූ සිඩ්නි සික්සස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර […]
එදා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැකගත් Sybrand, අද දක්වා පැමිණි ගමන් මග ගැන ඔහුගේ අදහස
2008 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට උඩපන්දු රැකගත් ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඔබට මතකද ? එදා Super Man ලෙසින් විස්තර විචාරක අට්ටාලයේ සිටි විචාරකයන් ඔහුව ආමන්ත්‍රණය කරද්දී පැපුවා නිව්ගීනියාවට එරෙහිව රැකගත් උඩපන්දුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දුටු අතිවිශිෂ්ටම උඩපන්දු අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය. එදා දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Netherlands – 4th Match
ICC World Cup 2023 | Sri Lanka Vs Australia – 3rd Match
ICC World Cup 2023 | Sri Lanka Vs Pakistan – 2nd Match
ICC World Cup 2023 | Sri Lanka Vs South Africa – 1st Match
Sri Lanka Cricket Team Departure for ICC Men’s Cricket World Cup 2023
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අපිට අවශ්‍ය අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් මතක නිර්මාණය කිරීමටයි – විරාට් කෝලි
[vc_row][vc_column][vc_column_text]ඔක්තෝබර් 5 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී අලුත් මතකයන් ප්‍රේක්ෂකයන්ට එක් කිරීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම බලාපොරොත්තු වෙයි. ඉන්දීය කණ්ඩායම අවසන් වරට 2011 වසරේ සිය මව් බිමේදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණයේ මතකයන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ තවමත් ජීවමානව පවතී. “අපගේ ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගය සහ […]
Finals | England Vs Pakistan ICC T20 Mens World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි
[vc_row][vc_column][vc_column_text]සුපිරි 12 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පෝල් ස්ටර්ලිං සහ නායක ඇන්ඩ් බැල්බරීන්. ස්ටර්ලිං ලකුණු 34 යි.අද වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි ටෙකර් ලකුණු 42 යි. අයර්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු […]