Dasun Shanaka smashed Shaheen Shah Afridi for three consecutive sixes off the final over in a cameo unbeaten 76 off 31 balls 8 sixes blaze, bringing Sri Lanka from the oblivion of 101 for 6 after 12 overs to one step from victory needing 28 off the final over hammering Shaheen Shah Afridi for 22 […]
ICC Men’s T20 World Cup 2026: Group A preview
Group A gets the ICC Men’s T20 World Cup 2026 underway when Pakistan face the Netherlands in Colombo on 7 February. The group also features one of the hosts of the tournament as defending champions India look to do something they have never done in World Cups and retain the trophy. The 2024 surprise package […]
No Handshake Saga
The Asia Cup was thrown into uncertainty last night after Pakistan threatened to pull out of the tournament in protest against ICC match referee Andy Pycroft’s handling of their clash with India on September 14. Their must-win game against the UAE eventually went ahead, but only after a delay, once Pycroft apologised to Pakistan’s team […]
Handshake controversy overshadows India’s win over Pakistan in Dubai
by Chanaka Perera India’s convincing seven-wicket victory over Pakistan in their Asia Cup clash in Dubai was followed by controversy rather than celebration, as a row over handshakes dominated the post-match narrative. The drama unfolded after the match ended, when the presentation ceremony was delayed for several minutes. While India’s captain Suryakumar Yadav and Player-of-the-Match […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දෙවන ටෙස්ට් තරගයේ ජය
පාකිස්තානය සමග පැවැති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ මුල්තාන් හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 154 යි.අනතුරුව දෙවැනි ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 244 ක් […]
පකිස්තානට පළමු තරගයේ ජය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 127 කින් ජය ගැනීමට පකිස්තාන සමත් වුණා.තරගය පවත්වුණේ පකිස්ථානයේ මුල්තාන්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 230 ක් රැස් කලා.කොදෙව් පළමු ඉනිම ලකුණු 137යි.දෙවැනි ඉනිමට පකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව 157 ක්.තරගය ජය ගැනීම සදහා කොදෙව් කණ්ඩායමට ලකුණු 251 ක් ඉලක්කයක් හිමිවුණා. නමුත් […]
හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]
එක් තරගයක ප්‍රවේශපත්‍ර අවසන්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කටයුතු කොට ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 70%කට පමණ ලෝක කුසලාන තරග නැරඹීමට අවස්ථාව හිමිවී ඇත. එළඹෙන ඔක්තෝබර් මස 17 වනදා ආරම්භ වන තරගාවලියේ ප්‍රවේශපත්‍ර මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගය […]
ECB chairman promises to ‘do everything we can’ to travel to Pakistan on schedule in 2022
[vc_row][vc_column][vc_column_text]Ian Watmore, the ECB chairman, has apologised to Pakistan cricket and admitted the relationship between the two boards needs to be rebuilt, in his first public comments after England withdrew from scheduled tours by their men and women to Pakistan just a few days after New Zealand had abruptly abandoned their tour of Pakistan citing a specific […]
Pakistan ‘A’ Team Tour of Sri Lanka
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket will host the Pakistan ‘A’ Team during the months of October – November 2021 for 02 Four Day Games and 03 ODIs. Pakistan ‘A’ will arrive in Sri Lanka on the 21st October 2021, and the tour will take place in a Bio-Bubble Environment. TOUR SCHEDULE DATE MATCH VENUE 28th […]
ඉන්සමාම් උල් හක්ට හෘදයාබාධයක්
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන හිටපු නායක මෙන්ම විශිෂ්ට පිතිකරුවකු වූ ඉන්සමාම් උල් හක් ලාහෝර්හිදී හටගත් හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ සවස හිටපු පාකිස්තාන නායකයාට ඉතා සාර්ථකව Angioplasty නැමති සැත්කම සිදුකොට ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන්ය. 1992ලෝක ශූර පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඉන්සමාම් උල් හක් පසුගිය දින තුනක කාලසීමාව […]
පාකිස්තාන සුපර් ලීගයටත් ක්‍රීඩක වෙන්දේසිය
[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය අවධානය යොමු කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව පසුගිය සිකුරාදා දිනයේදී නව ක්‍රිකට් සභාපති රමීස් රාජගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත පාකිස්තාන නව ක්‍රිකට් සභාපතිවරයා හා කණ්ඩායම් හිමිකරුවන් අතර මෙය පැවැත්වී ඇත. එහිදී […]

