Tag: Slider

ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගවටයේ ශ්‍රී ලංකා – චීන තායිපේ තරගයේ ගෝල තුනට එකක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්වුණා. කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කළේ නැහැ. නමුත් දෙවන අර්ධයේ සැලසුම්සහගතව ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ක්‍රීඩාකයන් ගෝල තුනක් රැස් කළ අතර ප්‍රතිවාදීන්ට ලබාගත හැකි […]

ජාතික තේරීම් කමිටුව පත් කෙරේ.

ජාතික තේරීම් කමිටුව පත් කිරීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (මැයි 30) දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. මෙහිදී ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූවන් පහත දැක්වේ. 01. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව) 02. […]

Back To Top