Co-hosts India will open their title defence at the ICC Men’s T20 World Cup 2026 with a marquee night fixture against the United States at Mumbai’s iconic Wankhede Stadium on 7 February, setting the tone for what promises to be a spectacular opening day of cricket across the subcontinent. Former champions Pakistan and the West […]
යාපනය මධ්‍ය විද්‍යාලයට පිහිනුම් තටාකයක්
යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය වෙනුවට පොදුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතයට ගැනීමට හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් […]
තියුණු තරගයකින් පසු මහනුවර කඩුල්ලකින් කොළඹ උතුර පරදවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 1ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට […]
යාපනය දිස්ත්‍රික්කයට පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වැඩ පටන් ගනී
යාපනය දිස්ත්‍රික්කයෙහි පළමු ගෘහස්ථ ක්‍රීඩාංගනයෙහි ඉදි කිරීම් කටයුතු නොවැ.23 තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, යාපනය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම […]
Inter Club Rugby League | Sri Lions Vs Havelocks SC
Click the picture for more pictures in Flicker !
අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් 19 වැනිදා සිට
සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද […]
Inter Club Rugby League | Sri Lions Vs CR & FC
Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Havelocks SC Vs Navy SC
Click the picture for more pictures in Flicker !
“Lanka Ride 2025” ඉතිහාසයේ පළමුවරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාපැදි සවාරියක්.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, ලේකහවුස් ආයතනය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, පාපැදි විනිසුරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන ‘Lanka Ride 2025’ පාපැදි සවාරිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (නොවැ.12)දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ජනතාව ක්‍රීඩාවට යොමු කරගනිමින් ක්‍රීඩා […]
Sri Lanka Inter Club Rugby Launch of 2025/2026 Rugby League and Knockouts Championship !
Click the picture for more pictures in Flicker !
“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී!
“Celebrity Tapeball League 2026” තරඟාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ටේප්බෝල් (Sri Lanka Tapeball – SLT) සහ ඇමරිකාවේ ප්රමුඛ ක්‍රීඩා ආයතනයක් වන Super Sixty එක්වී 2026 ආරම්භයේදී ශ්‍රී […]
Introduction of Havelock Sports Club – Rugby Sponsors for 2025/2026
Click the picture for more pictures in Flicker !

