බංගලාදේශයේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන රංගන හේරත් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී උපදේශක භූමිකාවක් භාර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය, පැවති ගිවිසුම් අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ විවිධ පුහුණු තනතුරු සඳහා අයදුම්පත් කැදවීම අරඹා ඇත. නමුත් හේරත්ගේ ධූර කාලය නිම වූ පසු පුරප්පාඩු වූ […]
පැතුම් වෙනුවට අලුත් මූණක් සිම්බාබ්වේ තරගාවලියට
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහභාගි නොවන බවට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ පැතුම් නිස්සංක මේ වන විට ඩෙංගු රෝගී තත්වයට ගොදුරු වී තිබීම හේතුවෙනි. පැතුම් නිස්සංක වෙනුවට නවක පිතිකරුවෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කොට ඇත. ඒ අනුව යොවුන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ශ්‍රී ලංකා […]
විස්සයි විස්ස ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
මෙම වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර D කාකාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ජුනි මස 1 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 3 වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව […]
චමරි හා ඩිල්ෂාන් ICC සම්මාන සදහා නිර්දේශිත නාම අතරට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ ICC සම්මාන සදහා නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් සිව්දෙනා […]
ශ්‍රී ලංකා සංචාරයට එක්වන සිම්බාබ්වේ සංචිත නම් කෙරේ.
සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවල සඳහා සිය සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම මෙරටදී එක්දින තරග තුනකට සහ විස්සයි20 තරග තුනකට සහභාගි වන අතර තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ක්‍රේග් අර්වින් එක්දින පිලට නායකත්වය දෙන අතර සිකන්දර් රාසා විස්සයි විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබා […]
2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය කාර්‍යබහුල වෙයි
2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා පැවැත්වීමට නියමිත ICC පිරිමි T20I ලෝක කුසලානය හැරුණු විට ශ්‍රී ලංකාව 2024 වසර පුරාවට ටෙස්ට් තරග දහයක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 2024 ජනවාරිසිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත. ජනවාරි – පෙබරවාරිජනවාරි […]
Fan Moments in 2023
Moments of 2023
නව නායකත්වයන් දෙපළක් යටතේ සිංහ පුතුන් සිම්බාබ්වේ තරගාවලියට
එළඹෙන ජනවාරි මස 6වනදා සිට ආරම්භ වීමට නියමිතය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා මූලික සංචිත දෙකක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව නව නායකයන් දෙපළක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම කුසල් මෙන්ඩිස් භාරයට පත් වද්දී එහි උපනායකත්වය […]
ලෝක කුසලානයට ගිය රැසකට කණ්ඩායමේ දොර වැසෙයි
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් එළඹෙන ජනවාරි මසදී පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 22කින් යුතු මූලික සංචිතයක් නම් කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ එක්දින තරගාවලියේ දස්කම්ද සැලකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයන් 22 ලැයිස්තුව නම් කොට ඇත. මෙම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත අතර අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය […]
දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් වේවි – ෆැෆ් ඩුප්ලෙසිස්
ඉන්දීය පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු තත්ත්වයන් තුළ ක්‍රීඩා කිරීමට අපහසු වන්නේ මන්දැයි හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් පැහැදිලි කර තිබේ. දෙපිල අතර සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින් ඩු ප්ලෙසිස් මේ බව සසදහන් කොට ඇත.ඉන්දියාව මෙතෙක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැත. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී සත්කාරක කණ්ඩායමට අභියෝග කළ හැකි […]
මොකක්ද මේ “බොක්සිං දින” ටෙස්ට් තරගය කියන්නේ ?
බොක්සිං දින ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ දෙසැම්බර් 26 වෙනිදා එනම් නත්තලට පසු දිනයි. ඉතිහාසයේ පළමු වරට බොක්සිං දින ටෙස්ට් තරගය නමින් ටෙස්ට් තරගයක් පැවැත්වූයේ 1980 දීය. ඉතින් අපි බලමු මොකක්ද මේ බොක්සිං දින ටෙස්ට් තරගය කියන්නේ කියලා. මෙම වසරේදී බොක්සිං දින ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය මේ වන විටත් සූදානමින් පසුවෙයි. […]

