Tag: Sri Lanka

මිලියන 300ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල, ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය විවෘත වෙයි.

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඊයේ (ජුනි 01) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව […]

වේගවත්ම ජාතික ශූරයා වූ කවුද මේ යෝධසිංහ ?

2000 වර්ෂයේ ජනවාරි මස 28 දින පේරාදෙණියේ දී උපත ලැබූ ඔහු නමින් චමෝද් මහිංසස යෝධසිංහ නම් වේ.කෑගල්ල දොරවක සිරිනිවාස මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු පසුව උසස් අධ්‍යාපනය සහ මලල ක්‍රීඩා හැකියාව දියුණු කර ගැනීමේ අදිටනින් 2014 වර්ෂයේදී කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන ලලිත් ලියනගේ මහතාගේ අධීක්ෂණත් සමගයි. කුඩා […]

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයට නව සභාපතිවරයෙක්.

2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (23) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය පත්වීම් ලිපිය භාර ගන්නා ලදී. […]

The Nations Trust Bank Golf Championship 2025 to Tee Off at Royal Colombo Golf Club

– Nations Trust Bank PLC is pleased to announce the return of the Nations Trust Bank Golf Championship, which will take place on May 24th, 2025, at the Royal Colombo Golf Club (RCGC). The annual tournament has become a much-anticipated tradition for the Bank’s valued customers and partners, offering an active and engaging environment to […]

Back To Top