IPL තරගාවලියේ 49වෙනි තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ හයිද්‍රාබාද්හීදී පැවැත්වුණා.තරගය ලකුණු 33කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.හයිද්‍රාබාද් ඉනිමේ කැපීපෙනෙනම ඉනිම් දෙකක් ක්‍රීඩා කරේ ඉෂන් කිෂන් සහ හෙන්රිච් ක්ලාසන්.ඔවුන් දෙදෙනා […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියමවේ!
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මේ වසරේ ජුනි සහ ජුලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව සිටි අතර එම තරගාවලියේ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම කොදෙව් සංචාරයක නිරත වන්නේ වසර 5කට පසුවයි. මෙම තරග සංචාරයට එක්දින තරග තුනක්,විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් […]
පරාජයේ රැල්ලකට අහුවෙලා ඉන්න දිල්ලි කැපිටල්ස්!
IPL තරගාවලියේ 48වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 8කින් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.ඔවුන් පිට පිට ජයගත් දෙවෙනි තරගය මේ.පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20ටම රැස් කරේ කඩුලු 7කට ලකුණු 155ක් විතරයි. 11වෙනි පන්දුවාර වන විට ලකුණු 69කට කඩුලු […]
චමරි හොදම තුන්දෙනා අතරට!
මැයි තුන්වෙනිදා ප්‍රකාශයට පත් කළ නවතම ICC කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3වෙනි ස්ථානයට පැමිණීමට චමරි අතපත්තු සමත්ව තිබෙනවා.ඒ පස්වෙනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින්.ඇය විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලදී මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානය වන්නේද මෙයයි. මීට පෙර ඇය 2024 සහ 2025 වසර වල විස්සයි විස්ස […]
රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනට!
ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර ක්‍රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 1273ක් ලබා ගනිමින්. ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි රුමේෂ්ට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. 2026 වසර පුරාම ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා දැක්වූවා. පසුගිය […]
ශ්‍රී ලංකාව Four Nations පාපන්දු තරගාවලිය අත්හරී?
2026 වසරේ ජුනි සහ ජුලි මාස වලදී මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතව තිබූ 4 Nations තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මේ තරගාවලියට බංග්ලාදේශය,නේපාලය,සත්කාරක මාලදිවයින සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබුණේ. 2026 SAFF ශූරතාවලියට පෙර සූදානම් වීමේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන අතර කෙසේවෙතත් මේ ඉවත්වීමේ හේතුව සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත. […]
ෝහිත් – රෙකිල්ටන් මුම්බාය දිනවයි!
2026 IPL තරගාවලියේ 47වෙනි තරගය ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 6කින් පහසුවෙන් ජයග්‍රහණය කරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. පළමුවෙන් පන්දුවට පහර දුන්න ලක්නව් කණ්ඩායම ලකුණු 225ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ කැපීපෙනෙන ඉනිම ක්‍රීඩා කරේ නිකොලස් පූරන්,තරග 8කට පස්සේ ඔහුගේ පිත්ත ඊයේ ක්‍රියාත්මක උනේ.15වෙනි පන්දුවාරයෙන් පසු ලක්නව් […]
ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්. 2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට […]
කුසල් මෙන්ඩිස්ගේ Peshawar Zalmi පිළ PSL ශූරයින් වෙයි!
2026 PSL තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ Hyderbad Kingsmen කණ්ඩායම සහ Peshawar Zalmi කණ්ඩායම අතර ලාහෝර්හීදී පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින් ජයගනිමින් 2026 පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට කුසල් මෙන්ඩිස් නියෝජනය කළ Peshawar Zalmi කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kingsmen පිළ පන්දුවාර 18කදී සියලුදෙනා දැවී රැස් කරේ ලකුණු 129ක් පමණයි.ඉනිමේ වැඩිම […]
Sri Lanka Tour of West Indies 2026 | Match Fixture
Sri Lanka’s Men’s National Team will tour the West Indies during the months of June-July 2026 to engage in a bilateral series. The team during the tour will play 03 ODIs, 03 T20Is, and two test matches. The tour will commence with the ODI series and end with the test series.
Fan Album | Sri Lanka Vs New Zealand U85 | 2nd Match
Click the picture for more pictures in Flicker !
Sri Lanka Vs New Zealand U85 | 2nd Match
Click the picture for more pictures in Flicker !

