දකුණු කොරියාවේ මොක්පෝහී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ සුමේධ රණසිංහ අද සමත් වුණා. කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 56.79ක දක්ෂතාවයක් දැක්වීමට දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර මේ කාලසීමාව තුළ ඇය වාර්තා කළ හොදම දුර ප්‍රමාණය මෙයයි.මේ ඉසව්වේ රන් පදක්කම ජපානයට හිමි උනා. පිරිමි […]
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 10වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට!
චීනයේ සන්යාහී පැවැත්වුණු 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඊයේ අවසන් උනා. මෙම තරගාවලියේදී පදක්කම් 7ක් සමගින් 10වෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.තරගාවලියට රටවල් 45ක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අතර කිලෝග්‍රෑම් 50 කාන්තා මල්ලවපොර රන් පදක්කමක්,කාන්තා දුර පැනීම රිදී පදක්කමක්,කාන්තා කබඩි රිදී පදක්කමක්,කාන්තා දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි […]
පැතුම් නිස්සංකගේ සුපිරි අර්ධ ශතකය දිල්ලියට ජය ගෙන එයි!
2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී […]
2026 IPL තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් ඉවතට විසිවෙයි.
2026 IPL තරගාවලියේ 44වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායිහීදී ඊයේ පැවැත්වුණා.තරගය කඩුලු 8කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙවර IPL තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග 9න් 7ක් පරාජය වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට Play offs වටයට යාමට නොහැකි […]
බැංගලෝරය පැරදවූ ගුජරාටයට කඩුලු 4ක ජයක්
2026 IPL තරගාවලියේ 42වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයගැනීමට සමත් වූවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම.මුලින්ම පන්දුවට පහර දුන්න රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 19.2කදී දැවී ගියේ ලකුණු 155කට.දෙව්දත් පඩික්කල් රැස් කළ වේගවත් ලකුණු 40 සහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට මැයි 31වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා,ඒ විස්සයි විස්ස ආකෘතියෙන්.මෙවර තරගාවලිය කාණ්ඩ 2කින් යුතුවන අතර කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග මැයි 17වෙනිදා සිට 25වෙනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග පී සරා ඕවල් සහ සීසීසී ක්‍රීඩාංගණ වලදී රාත්‍රී […]
කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi පිළ PSL අවසන් මහා තරගයට!
2026 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi කණ්ඩායම පසුගිය අප්‍රේල් 28වෙනිදා සමත් වුණා. ඒ Islamabad United කණ්ඩායම Qualifiers තරග වටයේදී ලකුණු 70කින් පරාජයට පත් කරමින්. මෙවර PSL තරගාවලියේ අවසන් මහා තරගයට Peshawar Zalmi කණ්ඩායම ගෙන යෑමේදී කුසල් මෙන්ඩිස්ද තම පිත්තෙන් විශාල කාර්යභාරයක් ඉටු කරා.ඔහු තමන් ක්‍රීඩා කළ […]
මුම්බායි – හයිද්‍රාබාද් සටනේ ජය හයිද්‍රාබාදයට!
IPL තරගාවලියේ 41වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. සුපිරි හඹායෑමකින් පසු තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඉනිම ආරම්භයේ සිටම සන්රයිසස් පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මුම්බායි […]
New Transformation Committee Appointed for Sri Lanka Cricket
The Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, issued Extraordinary Gazette No. 2486/16 today, 29.04.2026, by virtue of the powers vested in him under Sections 32 and 33 of the Sports Law No. 25 of 1973 (as amended). Accordingly, the registration of the Sri Lanka Cricket (SLC) Committee has been temporarily suspended. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කෙරේ!
9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුව අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් […]
Fan Album | 52nd Battle of the Saints Limited Overs
Click the picture for more pictures in Flicker !
Sri Lanka Cricket Grants Rs. 10 Million to Rising Javelin Athlete Rumesh Tharanga
Sri Lanka Cricket (SLC) today provided a financial grant to rising javelin thrower Rumesh Tharanga Pathirage. He was awarded a grant of Rs. 10 million. This support was extended under the direction of the SLC President Mr. Shammi Silva and the Executive Committee of Sri Lanka Cricket, following a request made by the Minister of […]

