ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට […]
52nd Battle of the Saints Limited Overs
Click the picture for more pictures in Flicker !
ශ්‍රී ලංකාවට වෙරළ කබඩි පදක්කම් දෙකක්!
චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා. ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායමට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසුණේ ඉන්දීය කණ්ඩායම වන අතර එහිදී 31ට 47ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා […]
දිල්ලිය අසරණ කළ රාජකීය අභියෝගකරුවන්ගේ පන්දු යැවීම!
2026 IPL තරගාවලියේ 39වෙනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් රාජත් පටීදාර්ගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි දිල්ලි කණ්ඩායමේ ඉනිමේ කඩුලු අඩකට වැඩි කොටසක් 4වෙනි පන්දුවාරය වන විටත් දිල්ලියට අහිමි කරවන්න රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නන් සමත් වුණා. මෙහිදී පළමු කඩුලු 6න් […]
ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස සටන හෙටින් ඇරඹේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]
Sri Lanka Cricket to name a women’s cricket tournament under late ‘Gwen Herat.’
Sri Lanka Cricket decided to dedicate the ‘Major Club Women’s 50-Over Tournament’ in memory of the late Gwen Herat, the founding president of the Sri Lanka Women’s Cricket Association. This decision has been made in recognition of the outstanding service rendered by Mrs. Herat towards the founding of Women’s Cricket Association in the country. It […]
ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරන ශම්මි සිල්වා මේ සතියේ බදාදා දින වන විට ඉල්ලා අස්වීමට නියමිත බව ඇතැම් විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය වාර්තා කරනවා. රජයේ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීමකට අනුව වසර හතක ධූර කාලය අවසන් කරමින් ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්කාලීන සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු […]
AC Milan Academy Coaching Legend Davide Battistini Returns to Sri Lanka !
Cinnamon Grand Colombo recently welcomed back Davide Battistini on his second visit to the island, facilitated through Colombo Athletic’s long standing partnership with AC Milan. Battistini’s visit coincided with the third international training camp conducted by Colombo Athletic. Within just 15 months, the programme has already delivered multiple camps in Colombo, along with an international […]
6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය:ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයට!
චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය අවසන් වන විට පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටී.ඒ ලෝකඩ පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් සමගින්. ශ්‍රී ලංකාව මේ වන විට දිනාගෙන සිටින පදක්කම්: කාන්තා දුර පැනීම ඉසව්වේදී ඉෂාරා සමන්මලී මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත් රිදී පදක්කම,එම ඉසව්වේදීම ශෂිකලා ලංකාතිලක […]
අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය. අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ […]
සුපිරි පන්දුවාරයෙන් බේරුණ කොල්කටා නයිට් රයිඩර්ස්!
2026 IPL තරගාවලියේ 38වෙනි තරගය ඊයේ පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ලක්නව්හීදි. තරගයේ ඉනිම් දෙකම අවසන් වුණේ ලකුණු 155 බැගින් කණ්ඩායම් දෙකම ලබාගෙන සම තත්වයේ තිබෙන විට. මේ නිසාම මේ තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ගමන් කරා.මෙවර IPL තරගාවලියේ සුපිරි පන්දුවාරයකට තරගයක් ගමන් කළ පළමු අවස්ථාව.සුපිරි […]
ශ්‍රී ලංකා A පිළට පහසු ජයක්!
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පැවැති දෙවෙනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 109කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් 26) සමත් වුණා. මෙම තරගයේ සිව්වෙනි සහ අවසන් දිනය ආරම්භ වන විට නවසීලන්ත A කණ්ඩායමට ඉනිමක පරාජයෙන් […]

