Group A gets the ICC Men’s T20 World Cup 2026 underway when Pakistan face the Netherlands in Colombo on 7 February. The group also features one of the hosts of the tournament as defending champions India look to do something they have never done in World Cups and retain the trophy. The 2024 surprise package […]
Broadcast information confirmed for the ICC Men’s T20 World Cup 2026 warm-up matches
The schedule and broadcast information for the ICC Men’s T20 World Cup warm-up matches has been confirmed, with a total of 16 games taking place between 2 and 6 February before the tournament’s official start on 7 February. Four cities across the two co-host nations India and Sri Lanka will the host warm-up matches. In […]
ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වේ …!
ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වීම අද (21දා) සිදු විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතන ශ්‍රවණාගාරයේ දී එම උත්සවය පැවැත් විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඖෂධ විමර්ශන ජංගම යෙදුම (DR App) ඒ අනුව එළිදැක්වීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය […]
රළ මත ලිස්සා යාම යනු හුදෙක් විනෝදාංශයක් පමණක් නොවේ
ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය 2026 ජනවාරි 15 සිට 17 දක්වා හික්කඩුව ‘මේන් පොයින්ට්’ (Hikkaduwa Main Point) හි දී පැවැත් විය. දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද මෙම තරඟාවලිය මේ වසර ආරම්භයේ දී සිදු කිරීමට සංවිධායකයින් තීරණය කර තිබුණි. […]
Lanka Ride පාපැදි සවාරිය සාර්ථකව අවසන් වේ…!
Lanka Ride පාපැදි සවාරිය අද (18දා) කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේ දී අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උත්සවය පැවැත්වුණි. එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී […]
National Youth Sports Fest 2025 ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට….!
National Youth Sports Fest 2025 ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (21දා) සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය. දිස්ත්‍රික්ක 26ක් නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර, ක්‍රීඩා උළෙලේ […]
චාමික හීනටිගලගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට රැගෙන යයි
යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගය හෙවත් ඇෆ්ගනිස්තානු අවුරුදු 19 න් පහළ පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (15 දා) පස්වරුවේ සමත්වූහ. මෙම ජයග්‍රහණයත් සමග ‘බී‘ කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා […]
Siri Lions Sports Club once again made history
Siri Lions Sports Club once again made history at the Emirates Dubai 7s ,proudly maintaining our mark as the first-ever Asian country to win this prestigious cup twice in its 53-year history. Sri Lions International Open Men’s Rugby Team delivered an exceptional performance, raising the flags of Sri Lanka, Fiji, France, Tonga, and South Africa […]
Colombo Aces unveils Golf Team in major franchise expansion
Colombo Aces officially introduced its Golf Team for the inaugural Ceylon Golf League 2025, Sri Lanka’s first franchise-based golf tournament — at a special unveiling event held recently in Colombo. As one of the country’s pioneering cross-sport franchises, Colombo Aces continues its mission to elevate Colombo on the global stage while reshaping the sporting landscape […]
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට කඩුලු 9 ක ජයක්
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැති දෙවැනි තුන්දින තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (04 දා) සමත්වූවේය. ඒ් අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට […]
Sri Lanka Cricket Donates Rs. 300 Million to the ‘Rebuilding Sri Lanka’ Fund
Sri Lanka Cricket (SLC), under the direction of President Mr. Shammi Silva and the Executive Committee, has decided to donate Rs. 300 million to the government’s ‘Rebuilding Sri Lanka’ Fund.This decision reflects SLC’s deep sense of responsibility as an iconic national sporting body representing a game cherished by millions of Sri Lankans. SLC is confident […]
LPL හයවැන්නේ දින ප්‍රකාශයට පත් කරයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් හයවැනි LPL තරගාවලිය ලබන 2026 වසරේ ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඉදිරි 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන […]

