ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වෙනි අදියර මැයි 31වෙනිදා මොරොක්කෝවේ රබාට්හීදී ආරම්භ වීමට නියමිතයිඑහි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ වත්මන් ශූර රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව සිටිනවා.රුමේෂ් මේ වසරේදී මීටර් 89.37ක දුරක් වාර්තා කරමින් පෙරමුණේ පසුවන අතර මේ වසරේ ලොව දෙවන හොදම දක්ෂතාවය වන්නේ මීටර් 85.65ක්. පිරිමි හෙල්ල විසි […]
පරාජයකින් SAAF පටන් ගත්ත ශ්‍රී ලංකා කතුන්!
ඉන්දියාවේදී ආරම්භ වූ 2026 SAFF කාන්තා ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.ඒ අනුව ඊයේ දිනයේ දෙවන තරඟය ලෙස පැවති එම තරගයෙන් භූතාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 4-0 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ සහ භූතාන කණ්ඩායමේ පළමු ගෝලය නායිකා පේමා චෝඩෙන් ෂෙරිං […]
තරුෂිට රන් පදක්කමක්!
026 ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වුණා. තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේම ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දීමට කාන්තා මීටර් 1500 නියෝජනය කළ තරුෂි අභිෂේකා සමත් වුණා.ඒ එම ඉසව්ව විනාඩි 4යි තත්පර 31.41කින් අවසන් කරමින්.දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ඉරාන සහ කොරියානු ක්‍රීඩිකාවන් දිනා ගත්තා. අද දිනයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6දෙනෙකු […]
SABA දෙවෙනි දවසේ වැඩි වාසිත් ශ්‍රී ලංකාවට!
2026 FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ දෙවෙනි දිනය ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරවයක් හිමි කරදෙමින්. පිරිමි අංශයේ සිව්වන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගයේද වැඩි ආධිපත්‍යයක් පෙන්වමින් පහසුවෙන් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ ලකුණු 132-42ක් ලෙස තරගය ජයගනිමින්. කාර්තු අවසානයේ […]
Newly Selected Tier 3 Sri Lanka Rugby National Pool Included in “Mission Olympic” Program Monthly Allowance of LKR 135,000 for Players
The token handover of allowances and the formal inclusion of newly selected players into the Sri Lanka Rugby ‘Tier 3’ National Pool under the “Mission Olympic” program took place today (26th) at the Ministry of Youth Affairs and Sports. The initiative was launched to recognize and reward talented young players who demonstrated exceptional performance in […]
ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.
ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම […]
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2026 IPL අවසන් සටනට!
2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදි ගුජරාට්ට යිටන්ස් කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත් කරමින්.කෙසේවෙතත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව පවතිනවා. ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 254ක දැවැන්ත […]
ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් CAVA අවසන් කරයි
ේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදී මාලදිවයින කණ්ඩායම පරාජය කිරීනට සමත් වුණා. ඉරාන සහ කසකස්ථාන තරගය පරාජය වීමත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය අතර බංග්ලාදේශ තරගය සහ මාලදිවයින් තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මාලදිවයින් […]
SABA සුදුසුකම් ලැබීමේ පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!
U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි ! FIBA U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙහි පිරිමි අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 132-28ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ CAVA අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටේ!
මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශ්‍රී ලංකා පිලට අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටෙයි මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය (CAVA) සංවිධාන කරන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අවසන් වටයට එක්වීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරග දෙකම ඉරාන සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ පරාජය වීම […]
අවසන් මොහොතේ ගිලිහුණු ඓතිහාසික ජයග්‍රහණය!
ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා. කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship […]
රාජස්ථානය Play-offs වටයට!
2026 IPL තරගාවලියේ කණ්ඩායම් තුනක ඉදිරි ගමන තීරණය කරන තරගය වූ රාජස්ථාන් – මුම්බායි තරගය අද මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.මෙවර IPL තරගාවලියේ 69වෙනි තරගය වූ එම තරගය ජයග්‍රහණය කිරීම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අත්‍යවශ්‍ය වී තිබුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 205ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් […]

