Category: News

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කෙරේ

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ […]

LKR 61.38 Million Awarded as Cash Prizes to Athletes Who Excelled in the International Sporting Arena During 2024/25!

Cash prizes totaling LKR 61.38 million were awarded today (02nd) to 37 outstanding athletes and their coaches who brought glory to the motherland in the international sporting arena during the years 2024 and 2025. The ceremony was held under the patronage of the Minister of Youth Affairs and Sports, Hon. Sunil Kumara Gamage, with the […]

දේශීය දක්ෂතා මත නවකයන්ට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවෘත වෙයි

ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත්, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිත නම් කර තිබේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව ජාතික තේරීම් කමිටුව විසින් […]

ශෂිනිගේ පාඩුව මැද නව බලාපොරොත්තු සමඟ චමරිගේ කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක, කණ්ඩායමට විශාල පාඩුවක් සිදුකරමින් දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ. එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය […]

ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 46 ක් – නවකයින්ටත් අවස්ථාව

2026–2027  දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන වන ජාතික ක්‍රීඩක ගිවිසුම් යටතේ ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව ගිවිසුම් 2026 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ක්‍රීඩකයින්ගේ දක්ෂතා, ස්ථාවරත්වය, ශාරීරික යෝග්‍යතාව, අනාගත හැකියාවන් […]

උප නායකයා වුණත් මම තවමත් කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් – කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කමිඳු, ජාතික කණ්ඩායමේ මෙවන් වගකීමකට පත්වන්නේ පළමු වතාවටය. මෙම නව වගකීම පිළිබඳ අදහස් දක්වමින් කමිඳු පැවසුවේ, “මේක වෙනස් වගකීමක්. හැබැයි […]

LPL හයවැන්නේ ක්‍රීඩක තේරීමට 421ක්

ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ක්‍රීඩක කෙටුම්පත සඳහා සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ඇතුළත් […]

ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදි මිහින්සාටත් පදක්කමක්!

ොංකොංහීදී ආරම්භ වූ 22වෙනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා උස පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දින් ගැනීමට මිහින්සා අබේරත්න සමත් වුණා,ඒ මීටර් 1.72ක දක්ෂතාවයක් දක්වමින්. මිහින්සා හැර තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10දෙනෙක් තරග බිමට පිවිසි අතර එහිදී තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.නෙත්සර දිනෙත් ද පිරිමි මීටර් 800 […]

ආබාධයෙන් සුවය ලැබූ විශ්මිට ලෝක කුසලාන වරම්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් විශ්මිට ඉකුත්දා බංග්ලාදේශයේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එම තරගාවලිය අහිමි වුවද […]

ගුජරාටය අවසන් මහා තරගයට!

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.Play Offs වටයේ අවසන් තරගය වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 214ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී ඊයේත් කැපීපෙනෙනම ඉනිම ක්‍රීඩා […]

ශ්‍රී ලංකාව අනුශූරයින් කරමින් SABA ශූරතා දෙකම ඉන්දියාවට!

වයස අවුරුදු 18න් පහළ FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ බාලක බාලිකා අවසන් මහා තරග ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. බාලක සහ බාලිකා අවසන් මහා තරග දෙකටම ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීමට ඊයේ සිදු වුණා. බාලිකා අවසන් මහා තරගයේදී ලකුණු […]

Back To Top