Matt Henry took five wickets as New Zealand defeated the USA by seven runs in a high-scoring ICC Men’s T20 World Cup 2026 warm-up match. There were also wins for Oman and Nepal, while Australia’s clash with the Netherlands was washed out in Colombo. Henry holds his nerve Tim Seifert and Matt Henry were the […]
Sri Lanka U19 Women stun Australia in opener
Sri Lanka Women U19 began their five-match T20 series against Australia Women U19 with a 15-run victory in the opening encounter at the Rangiri Dambulla Stadium yesterday. Opener Sanjana Kavindi stole the show with a fluent 62 off 46 deliveries, hitting six boundaries and a six. Her 88-run opening stand with Vimoksha Balasuriya (21) set […]
ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය අසරණවෙයි
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ නිමාවට පත්වුණේ ක්‍රිකට් වාර්තා රැසක් අලූත් කරමින්. තරගය පැවැත්වුණේ පකිස්තානයේ ලාහෝර්හිදී. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කලා. බෙන් ඩකට් ලකුණු 165 යි.චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය […]
චරිත් අසලංක ගෙන් නායකත්වයේ ඉනිමක්
ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු […]
Sri Lanka Practice Session ahead of 1st ODI
එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන බදාදා
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. කණ්ඩායමේ නායකයා චරිත් අසලංක. නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායක චරිත් අසලංක සමග පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක සහ නුවනිදු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා. වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ […]
ඔස්ට්‍රේලියා කණ්ඩායම 2-0 ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගනි!
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දිමුත් කරුණාරත්න සහභාගී වූ අවසන් අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි. පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු […]
Sri Lanka Cricket Felicitates Dimuth Karunaratne on His 100th Test Match
Sri Lanka Cricket (SLC) today honored veteran batsman Dimuth Karunaratne for reaching the remarkable milestone of 100 Test matches.Karunaratne, who achieved this feat during the ongoing Test series against Australia, was felicitated in a special ceremony held just before the commencement of the second Test. The event was graced by Dr. Jayantha Dharmadasa, Vice President […]
දැවැන්ත පරාජය ගාල්ලේ දී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.නොදැවී […]
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක […]
Sri Lanka get past Australia ahead of semi-finals
Sri Lanka signed off from the ICC U19 Women’s T20 World Cup with an impressive 12-run victory over Australia.Australia had already qualified for the semi-finals ahead of Sri Lanka but were unable to carry their unbeaten record into the last four. Chamudi Praboda led an impressive bowling attack that took regular wickets and refused to […]

