Click the picture for more pictures in Flicker !
ඉදිරි සති හෝ දෙක තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් දැඩි තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අතුරු කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකු පත් කළ හැකි බවට ඉඟි කරමින් ඔහු පැවසීය. අද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා හෙළි කළේ, රටේ ක්‍රිකට් පරිපාලනයේ අනාගත ව්‍යුහය පිළිබඳ අඛණ්ඩ සාකච්ඡා සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක […]
විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලියද 2-0 ක් ලෙස ජය වාර්තා කළහ. ග්‍රෙනෙඩා […]
100 Days to go for ICC WOMEN’S T20 World Cup 2026
The first ball of the ICC Women’s T20 World Cup 2026 will be bowled at Edgbaston on 12 June, as hosts England take on Sri Lanka – and today the famous Birmingham venue marked the 100-day countdown by transforming its iconic scoreboard into a huge 100-day countdown. The moment sparked a wave of scoreboard transformations […]
Hayley Matthews ton helps West Indies Women prevent whitewash by SL Women who clinch ODI Series 2-1
Sri Lanka Women went down fighting by six wickets to the West Indies Women, but won the 3-match ODI series 2-1 in the new ICC Women’s Championship cycle a day ago at Grenada’s National Cricket Stadium in St. George. The highlight of the match was West Indies Hayley Matthew’s center stage performance scoring 100 off […]
Dasun Shanaka 76* off 31 in near impossible to stop Pakistan from semis!
Dasun Shanaka smashed Shaheen Shah Afridi for three consecutive sixes off the final over in a cameo unbeaten 76 off 31 balls 8 sixes blaze, bringing Sri Lanka from the oblivion of 101 for 6 after 12 overs to one step from victory needing 28 off the final over hammering Shaheen Shah Afridi for 22 […]
කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකාව හේලි මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම […]
එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙරට අතර පැවැති පළමු සහ දෙවන එක්දින තරග දෙකම ජයගෙන සිටීම හේතුවෙන්, තරගාවලියේ ජය 2–1ක් […]
Sri Lanka in Now or Never face off against New Zealand
In a big show that has reached the sizzling of top favourites hosts and reigning champions India’s invincibility smashed up by South Africa yesterday, and West Indies rekindle a once famous Calypso might in thrashing Zimbabwe by a record second highest world cup score on a charged up hundred by Shimron Hetmyer, a back to […]
New Zealand edge out USA in thriller while Oman and Nepal victorious
Matt Henry took five wickets as New Zealand defeated the USA by seven runs in a high-scoring ICC Men’s T20 World Cup 2026 warm-up match. There were also wins for Oman and Nepal, while Australia’s clash with the Netherlands was washed out in Colombo. Henry holds his nerve Tim Seifert and Matt Henry were the […]
Group B of the ICC Men’s T20 World Cup 2026 will be the only exclusively in Sri Lanka
Group B of the ICC Men’s T20 World Cup 2026 will be the only one that takes place exclusively in Sri Lanka. Sri Lankan are one of two former champions in the group and will be looking to match the exploits of the 2014 side. They join 2021 champions Australia, currently ranked second in the […]
Broadcast information confirmed for the ICC Men’s T20 World Cup 2026 warm-up matches
The schedule and broadcast information for the ICC Men’s T20 World Cup warm-up matches has been confirmed, with a total of 16 games taking place between 2 and 6 February before the tournament’s official start on 7 February. Four cities across the two co-host nations India and Sri Lanka will the host warm-up matches. In […]

