Author: Sameera Peiris

Newly Selected Tier 3 Sri Lanka Rugby National Pool Included in “Mission Olympic” Program Monthly Allowance of LKR 135,000 for Players

The token handover of allowances and the formal inclusion of newly selected players into the Sri Lanka Rugby ‘Tier 3’ National Pool under the “Mission Olympic” program took place today (26th) at the Ministry of Youth Affairs and Sports. The initiative was launched to recognize and reward talented young players who demonstrated exceptional performance in […]

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් මිෂන් ඔලිම්පික් වැඩසටහනට ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ “මිෂන් ඔලිම්පික්” වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. පසුගිය වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර රග්බි පිටියේ දක්වන ලද සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ‘3වන කාණ්ඩයේ’ සංචිතය සඳහා අලුතින්ම […]

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු 2026 IPL අවසන් සටනට!

2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදි ගුජරාට්ට යිටන්ස් කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත් කරමින්.කෙසේවෙතත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තවත් එක් අවස්ථාවක් ඉතිරිව පවතිනවා. ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 254ක දැවැන්ත […]

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් CAVA අවසන් කරයි

ේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගයේදී මාලදිවයින කණ්ඩායම පරාජය කිරීනට සමත් වුණා. ඉරාන සහ කසකස්ථාන තරගය පරාජය වීමත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය අතර බංග්ලාදේශ තරගය සහ මාලදිවයින් තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මාලදිවයින් […]

SABA සුදුසුකම් ලැබීමේ පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!

U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි ! FIBA ​​U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙහි පිරිමි අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 132-28ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ CAVA අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටේ!

මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශ්‍රී ලංකා පිලට අව­සන් වටයේ බලාපොරොත්තු බිද වැටෙයි මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නය (CAVA) සංවි­ධාන කරන මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශූර­තා­ව­ලියේ අව­සන් වට­යට එක්වීමේ බලා­පො­රොත්තු අත්හැර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සිදුවුණා. ඒ නේපා­ලයේ කත්මන්ඩු නුව­රදී පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල සහ­භාගි වූ පළමු තරග දෙකම ඉරා­න­ සහ කස­ක­ස්තා­න කණ්ඩායම් හමුවේ පරා­ජය වීම […]

අවසන් මොහොතේ ගිලිහුණු ඓතිහාසික ජයග්‍රහණය!

ආසියානු රග්බි ශූරතාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක තියුණු පරාජයක් අත්විදීමට සිදුවුණා. කොළඹ රේස්කෝස් පිටියේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, සංචාරක හොංකොං චීන කණ්ඩායම තරගයේ 80 වන මිනිත්තුවෙන් පසුව වාර්තා කළ තීරණාත්මක උත්සාහක දිනුම හේතුවෙන් එමිරේට්ස් ආසියානු රග්බි ශූරතාවලියේ (Asia Rugby Championship […]

රාජස්ථානය Play-offs වටයට!

2026 IPL තරගාවලියේ කණ්ඩායම් තුනක ඉදිරි ගමන තීරණය කරන තරගය වූ රාජස්ථාන් – මුම්බායි තරගය අද මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.මෙවර IPL තරගාවලියේ 69වෙනි තරගය වූ එම තරගය ජයග්‍රහණය කිරීම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අත්‍යවශ්‍ය වී තිබුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 205ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් […]

සාෆ් යන කාන්තා පාපන්දු සංචිතය නම් කෙරේ!

2026 දකුණු ආසියානු පාපන්දු තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ඉමේෂා වර්ණකුලසූරිය හට හිමිව තිබේ. මෙම තරගාවලිය මැයි 25වෙනිදා සිට ජුනි 7වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝආහීදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සංචිතය : ඉමේෂා වර්ණකුලසූරිය (නායිකා),අචලා එස්.පෙරේරා,මදුමාලි සෝමරත්න,එස්.විත්තියාලනී,එස්.යුවරාණි,තුෂානි මදුෂිකා,නවංජනා පෙරේරා,පී.ශානු,පාරමී රත්නායක,අශානි අනුරාධිනී (GK),හෂිනි රත්නායක,ලෝචනා සූරියාරච්චි,එස්.තර්මිකා,තරිදි වැලිවිට,සදුනි […]

LPL 2026 සඳහා විදෙස් ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වෙයි!

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්. මෙවර […]

Back To Top